මම පටන් ගත්තු අලුත් EDM ish ට්රැක් එකක් ..
කරන අලුත්ම වැඩේ.. කොහොමද මේක.. ෆීඩ් බැක් අගය කරමි. යොදා ගත්තෙ FLstudio ..තව ඉවර නැත...සින්දුවකට තමයි හදන්නෙ.මේක ටිකක් ස්ලොව් එකක්
කවුරු හරි කියන්න හොයාගත්තොත් ඉවර කරනවා.. Thanks.
https://clyp.it/2k5gwtrn
දැන් මට අවීචිලගෙ ස්ක්රිලෙක්ස් ලගෙ ට්රැක්ස් පෙන්නන්න එපා උඹලට කොයින්ද මේවා කියලා

Last edited: