මම පුංචි කාලෙ.......

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මම පුංචි කාලෙ.......

    SEX කියලා කිව්වෙ GENDER හෙවත් ස්ත්‍රී පුරුශ භාවයට

    PUSSY යනුවෙන් අදහස් කරේ CAT හෙවත් පූසට

    COCK කියලා දැනගන හිටියෙ ROOSTER හෙවත් කුකුලා

    CHICK කියන්නෙ කුකුල් පැටියට නැත්නම් කුරුලු පැටියට..

    BITCH කිව්වහම බල්ලාගේ ස්ත්‍රී ලිංග පදය හැටියට....

    DICK කියලා එංගලන්තෙ පෑනේ මිතුරෙක් හිටියා........


    BANG යනු ශබ්දයක් බවත්

    BLOW කිව්වහම පිඹීම යනුවෙනුත්

    RUBBER කියන්නෙ තවත් PLASTIC ජාතියක් බවත්

    ASS කියන්නෙ DONKEY හෙවත් බූරුවාට බවත්

    TITයනු SNACK එකක් හෙවත් සුලු කෑමක් බවත්

    SCREW කියලා කියන්නෙ ඉස්කුරුප්පුනියන බවත් ය ..........



    අබුද්දස්ස කාලේ..............දැන් මෙවා වෙනස් වෙලාලු නේ......

    අහේතු කාලේන කජ්ජේන පුහුලං........
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අහේතු කාලේන කජ්ජේන පුහුලං........

    :rofl::rofl:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    544442_355428871163042_1261354376_n.jpg