මම පොර මානසිකත්වය - ජනනායක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    වේස බයියන්ගෙ දැනුමේ සෝස් තිස්ස, බන්දු සමරසිංහ, පිං පොං.
     
    • Like
    Reactions: NushenD

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    පොර උගන්නන ජිව විද්‍යාව සහ සමාජ දැනම නම් ගොඩක් වට්නාව නමුත්,

    ආර්ථික දැනුමක් නම් නැ. මට හිතන්නේ රුපියල් පැටලිලා නෙමේ මම පොර මානසිකත්වය...

    පොරට සුද්දට කිබුමක් ගියත් නලියනවා නමුත්

    පකිස්තාන් උන් අර මනුස්සයා මරපු එකට කෙල බිදක් හෙළුවේ නැ.
    චිනගේ කිසිම වැරද්දක් පෙන්නේ නැ.
    කාබනික පොහොර වලට කඩේ ගිහින් දැන් චීන ගු නැව ගැන කිසිම දෙයක් දන්නේ නැ.

    මට හිතන්නේ දාර බයියැක්...

    මට නම් කියන්න තියන්නේ පොරගේ විද්‍යාව දැනුම විතරක් ගන්න කියල
    Ane manda bn, dial eka api class yana dawas wala mahindalata baninawa cheeneta wikunanawa kiyala, podu apekshakayek genna thama wada kale, next election eken ehema kade yanakota hitha gannath bari una, Gota wenasma dial ekak kiyala thama hitanna atthe dial eka 😁
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මට පොරව එපා වුනේ ක්ලාස් ඇවිල්ල පොලිටිකල් ස්ටේට්මන්ට්ස් දෙන්න ගත්ත දවසෙ ඉදන්.. මුලින් හොදට තිබ්බ චැනල් එකක් . පස්සෙ ඉල්ලන් ගූ උනා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ane amboo 12 Trillion nanyayi. yakoo mehath boru :lol::lol::lol:

    US wala total debt ekath 23 trillion bung :lol: :lol: :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පොර උගන්නන ජිව විද්‍යාව සහ සමාජ දැනම නම් ගොඩක් වට්නාව නමුත්,

    ආර්ථික දැනුමක් නම් නැ. මට හිතන්නේ රුපියල් පැටලිලා නෙමේ මම පොර මානසිකත්වය...

    පොරට සුද්දට කිබුමක් ගියත් නලියනවා නමුත්

    පකිස්තාන් උන් අර මනුස්සයා මරපු එකට කෙල බිදක් හෙළුවේ නැ.
    චිනගේ කිසිම වැරද්දක් පෙන්නේ නැ.
    කාබනික පොහොර වලට කඩේ ගිහින් දැන් චීන ගු නැව ගැන කිසිම දෙයක් දන්නේ නැ.

    මට හිතන්නේ දාර බයියැක්...

    මට නම් කියන්න තියන්නේ පොරගේ විද්‍යාව දැනුම විතරක් ගන්න කියල
    සිරාවට. මම හිතන්නේ පොර කියන දේ මිනිස්සු අහන්න ගත්තට පස්සේ ඔක්කොම දේවල් ගැන දන්නවා කියන මානසිකත්වයක් ආවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පොර උගන්නන ජිව විද්‍යාව සහ සමාජ දැනම නම් ගොඩක් වට්නාව නමුත්,

    ආර්ථික දැනුමක් නම් නැ. මට හිතන්නේ රුපියල් පැටලිලා නෙමේ මම පොර මානසිකත්වය...

    මට නම් කියන්න තියන්නේ පොරගේ විද්‍යාව දැනුම විතරක් ගන්න කියල
    කුණු වෙච්ච කේක් එනවා උඩින් ලස්සන අයිසින් තලියක් උළල, කන්න බැරි තරම් පිළුන් වෙච්ච කරි ඔබලා වටේට ලස්සන කවරයක් දාපු මාළු පාන් එනවා. මම නම් කරන්නේ මේක උබම කාපිය කියල විකුනපු එකාට දමල එන එක. ඔයා පිලුන් වෙච්ච මාළු පාන් එකේ කරිය සවුත්තු උනාට මේකේ කවරේ මාර රසයි කියල ඒක ගිල දානවද බන් ???? :lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    පොර උගන්නන ජිව විද්‍යාව සහ සමාජ දැනම නම් ගොඩක් වට්නාව නමුත්,

    ආර්ථික දැනුමක් නම් නැ. මට හිතන්නේ රුපියල් පැටලිලා නෙමේ මම පොර මානසිකත්වය...

    පොරට සුද්දට කිබුමක් ගියත් නලියනවා නමුත්

    පකිස්තාන් උන් අර මනුස්සයා මරපු එකට කෙල බිදක් හෙළුවේ නැ.
    චිනගේ කිසිම වැරද්දක් පෙන්නේ නැ.
    කාබනික පොහොර වලට කඩේ ගිහින් දැන් චීන ගු නැව ගැන කිසිම දෙයක් දන්නේ නැ.

    මට හිතන්නේ දාර බයියැක්...

    මට නම් කියන්න තියන්නේ පොරගේ විද්‍යාව දැනුම විතරක් ගන්න කියල
    ane bn uuge labbe samaja danuma,paraya kade giya madiwata podi unuth brainwash kara
    ooka ee kale hitlerge wage talk ekak dunna sinhala lee thamai pure kiyala
    thissaya narcissist type eke dial ekak,gota wage thamai
     
    • Like
    Reactions: dilann

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Total loan amount eka $12T newei LKR 12T.....sirta waraddak wela thynne....eth ithin godak viewersla oka baladdi poddk salakilimath wenna one kyna karana gana..ubala kyna pora manasikathwaya nm othana thynwd kynna mm danne na
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Total loan amount eka $12T newei LKR 12T.....sirta waraddak wela thynne....eth ithin godak viewersla oka baladdi poddk salakilimath wenna one kyna karana gana..ubala kyna pora manasikathwaya nm othana thynwd kynna mm danne na
    welcome to elakiri

    $ valin thama kiyanne. anith eka $ valin gaththu loan eka LKR convert karala kiyanava kiyanneth uge gonkam