ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන නැවැත්විය හැක්කේ බුදුන් දෙසූ ගමන්මග යාමෙන් පමනක් බව මම අවබෝධ කරගත්තෙමි, ඉතින් එලකිරි එකේ ඉන්න යාලුවන්ට තමයි මුලින්ම මේක කියන්ඩ හිතුවෙ...තව ගොඩක් දේ ඉගෙනගන්ඩ තියනව. මම උපතින් මොන ආගමේද කියලනම් කියන්නෙ නෑ, ඒක කෝකටත් හොඳයිනේ...හැමෝටම තෙරැවන් සරනයි....

