Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම මගේම PHP Framework එකක් හදන්න යන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලගේ අදහසුත් දාපල්ල. දැනට යූස් කරන laravel, symfony, ci වල තියෙන අඩුපාඩු මේකෙ දාපන්. මට මේ හැම මගුලක්ම යූස් කරාම තේරුන දෙයක් තමයි මූන් මේව වැඩිය දුරදිග හිතල හදපුව නෙමේ. අනිත් එක අනවශ්‍ය විදියට wrappers දාල over complicated කරල තියෙන්නෙ. i think we need to go back to basics.

මට මගේම එකක් ගහන්න හිතුනේ මම හොයන true modular කන්සෙප්ට් එක මේ මගුල් mcv framework වල නැති එක. මට හිතාගන්න බෑ මේ ලබ්බවල් ඇයි මිනිස්සු දේවත්වයෙන් අදහන්නේ කියල. මේව පට්ට චානේ බන්. මේව හොඳ තනි ඇප් එකක් ගහනවනම්. ඒත් කෝඩ් reusability එක අන්තිමයි මේවගේ.

මට ඕන parent->child support එක තියෙන modular ආකිටෙක්චර් එකක්. මේ ලබ්බවල්වල මොඩුයුල් එකේ එක් එක් කොටස් controllers, models, views ඇතුලෙ. ඉතින් අපිට plugin එකක් සරලව copy and paste කරන්න බෑ.

මට එපා වෙලා තියෙන්නෙ හුත්ත.

මට ඔය උඩ තියෙන concept එක හදන්න පුලුවන්. මට එක තැනක පොඩි අවුලක් තියෙනව. ඒ තමයි app එකේ static assets ගැන. මොකද මේව යන්න ඕන public directory එක ඇතුලට. නමුත් ගොඩක් මොඩුයුල් වලට ඒවට අදාල assets ඒකත් එක්ක ship කරන්න වෙනව. නමුත් ඒව public directory එකෙන් පිට තියෙන නිසා පිට ඉදන් ඇක්සස් කරන්න බෑ. එහෙමත් නැත්නම් ඒව public එක ඇතුලට දාන්න ඕන. හැබැයි ඒ විදියට එච්චර එලිගන්ට් නෑ. public තියෙන විදියට module ආකිටෙක්චර් එක හදන්නත් බෑ සෙකුරිටි Issues නිසා. මේකට විසඳුමක් හදාගන්න ඕන. උබලට මේ ගැටලුව විසඳන්න අයිඩියා එකක් තියෙනවනම් මට කියන්න.

[QUOTE="ihatemylife, post: 25777073, member: 570955"] උබලගේ අදහසුත් දාපල්ල. දැනට යූස් කරන laravel, symfony, ci වල තියෙන අඩුපාඩු මේකෙ දාපන්. මට මේ හැම මගුලක්ම යූස් කරාම තේරුන දෙයක් තමයි මූන් මේව වැඩිය දුරදිග හිතල හදපුව නෙමේ. අනිත් එක අනවශ්‍ය විදියට wrappers දාල over complicated කරල තියෙන්නෙ. i think we need to go back to basics. මට මගේම එකක් ගහන්න හිතුනේ මම හොයන true modular කන්සෙප්ට් එක මේ මගුල් mcv framework වල නැති එක. මට හිතාගන්න බෑ මේ ලබ්බවල් ඇයි මිනිස්සු දේවත්වයෙන් අදහන්නේ කියල. මේව පට්ට චානේ බන්. මේව හොඳ තනි ඇප් එකක් ගහනවනම්. ඒත් කෝඩ් reusability එක අන්තිමයි මේවගේ. මට ඕන parent->child support එක තියෙන modular ආකිටෙක්චර් එකක්. මේ ලබ්බවල්වල මොඩුයුල් එකේ එක් එක් කොටස් controllers, models, views ඇතුලෙ. ඉතින් අපිට plugin එකක් සරලව copy and paste කරන්න බෑ. මට එපා වෙලා තියෙන්නෙ හුත්ත. මට ඔය උඩ තියෙන concept එක හදන්න පුලුවන්. මට එක තැනක පොඩි අවුලක් තියෙනව. ඒ තමයි app එකේ static assets ගැන. මොකද මේව යන්න ඕන public directory එක ඇතුලට. නමුත් ගොඩක් මොඩුයුල් වලට ඒවට අදාල assets ඒකත් එක්ක ship කරන්න වෙනව. නමුත් ඒව public directory එකෙන් පිට තියෙන නිසා පිට ඉදන් ඇක්සස් කරන්න බෑ. එහෙමත් නැත්නම් ඒව public එක ඇතුලට දාන්න ඕන. හැබැයි ඒ විදියට එච්චර එලිගන්ට් නෑ. public තියෙන විදියට module ආකිටෙක්චර් එක හදන්නත් බෑ සෙකුරිටි Issues නිසා. මේකට විසඳුමක් හදාගන්න ඕන. උබලට මේ ගැටලුව විසඳන්න අයිඩියා එකක් තියෙනවනම් මට කියන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom