මම මගේ හදවතින් ඇසුවෙමි...

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම මගේ හදවතින් ඇසුවෙමි...
    🎯
    උඹ ගෝඨාභයට කඩේ යනවාද..?
    අනිවාර්යෙන්ම ඔව්..
    🎯
    ඒ ඇයි..?
    වෙන කඩේ යන්න එකෙක් පේන තෙක් මානෙක නැති නිසා සහ පවතින එකම සහ හොඳම විකල්පය ගෝඨාභය නිසා.
    🎯
    කඩේ නොගිහින් ඉන්න බැරිද..?
    බෑ එහෙම උනොත් සිරිසේන වගේ කොහෙවත් යන එකෙක් ආයිත් රටේ නායකයා වෙයි..
    🎯
    උඹ කලකිරිලා ද..?
    අනිවාර්යෙන්ම ඔව්. හැබැයි ගෝඨාභය ගැන නෙවේ. මේ වසර දෙක ඇතුලේ වෙලා තියෙන ආණ්ඩුවට පාලනය කළ නොහැකි දේවල් ගැන. වසංගතය හේතුවෙන් ඇතිවෙලා තියෙන අසාමාන්‍ය වටපිටාව ගැන මම කලකිරිලා...
    🎯
    රටේ ජනතාව ගෝඨාභය ගැන කලකිරිලා ද..?
    එය මාධ්‍ය විසින් නිර්මාණය කොට පුම්බන ලද කලකිරීමක්. සමාජ මාධ්‍ය තුලත් ෆේක් එකවුන්ට්ස් වලින් මනසට ඇතුළ් කරවන හැඟීමක්. ඒත් මහ පොළවේ යථාර්ථය ඊට වෙනස්. 2005, 2010 සහ 2019 මාධ්‍ය තුල පිළිවෙලින් රනිල්, ෆොන්සේකා, සජිත් දිනලා හිටියෙ.
    හැබැයි ඒ වගේම ගෝඨාභය සහ ආණ්ඩුව පත්කරන්න දර දිය ඇදපු එහෙත් ඒ නිසා රැකියාවක්වත් නොලැබුණු, උසස්වීම්, වැටුප් වැඩි වීම් නොලැබුණු පිරිසකුත් ඉන්නවා. ඒ කලකිරීම් සාධාරණයි.
    🎯
    ගෝඨා හොඳයි ද..?
    ඔව්
    🎯
    එහෙම කියන්නෙ ඇයි..?
    ලෝක ඉතිහාසයේ පහල වුනු දරුණුතම වසංගතය වගේම දරුණු ආර්ථික අවපාතයක් හමුවෙ සජිත් ආවා නම් හොඳයිද..? අනික වර්තමානයෙ රට තුළ ඇතිවෙලා තියෙන ප්‍රශ්න වලින් 90% ක් මුළු ලෝකෙටම පොදුයි. මම ලෝකය ගැන කියවන නිසා අප්ඩේට් නිසා මට ගෝඨාභය හොඳයි
    🎯
    ගෝඨාභයගෙ වැරදි නැද්ද..?
    අපෝ තියෙනවා. සර්ව සුදු නායකයො සර්ව සුදූ ආණ්ඩු කොහෙද තියෙන්නේ..
    🎯
    ඇයි එහෙනම් ඒ වැරදි ලියන්නෙ නැත්තෙ..?
    හරි වැරදි තරාදියෙ දෙපැත්තට දැම්මොත් හරි පැත්ත ගොඩාක් බර වැඩියි. ඉතිං මම මොකටද තියෙන පොඩි වැරදි ලියලා මිනිස්සුන්ව කලකිරවන්නෙ.
    🎯
    ඒ උනාට බයියො එහෙම නැතිලු. දුටු තැන වරද පෙන්නනවාලු...
    එහෙම බයියො ඇති ඒක උන්ගෙ විදිහ ඒක මට අවුලක් නෑ.. මේ මගේ විදිහ..
    🎯
    ගෝඨාබය නැතිවෙන්නෙ හැමදේම නිවැරදියි කියන බයියො නිසාලු..
    නෑ ගෝඨාභය නැති කරන්නෙ කරන හොඳෙත් වැරදි දකින එවුන්.. තමන්ගෙම එවුන් විරුද්ධ මත හදලා කලකිරීමක් හැදුවාම ඒක ආයිත් රිකවර් කරන්න බෑ..
    🎯
    නොකියා කියන්නෙ උන් ගෝඨාභයව විවේචනය කරන එක හරි නෑ කියලාද..?
    නෑ. විවේචන වගේම විකල්පත් ඉදිරිපත් කරනවා නම් තව හොඳයි..
    🎯
    ඔබට ගෝඨාභය සහ මේ ආණ්ඩුව ගැන තියෙන ලොකුම විවේචනය මොකක්ද..?
    අපට වෙනස් කල නොහැකි විචල්‍යයන් වන තෙල්, ගෑස්, සිමෙන්ති, සීනි මිල ඉහල යාම ගැන මට විවේචනයක් නෑ. එහෙත් රට තුලම නිෂ්පාදනය කරන සහල් මිල ඉහල යාම පිළිබඳව මට ආණ්ඩුව ගැන බරපතල. විවේචනයක් තියෙනවා.
    🎯
    ඔබ බැසිල් පිලේද..? විමල් පිලේද..? නැත්නම් වෙන කාගෙ හරි පිලකද..?
    රට වෙනුවෙන් හිටගන්න අයගෙ පිලේ මම ඉන්නවා. මට පුද්ගල නාම වැදගත් නෑ. මෙවෙලේ රට ආරක්ෂා කරන්නනම් ගෝඨාභයව ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා ගෝඨාභයව සහ ආණ්ඩුව කඩා වට්ටවන්න සෘජුව හා අනියම්න් කටයුතු කරන එක පිලකවත් මම නෑ..
    🎯
    ඒ උනාට බයියො පිල් වලට බෙදිලානෙ..
    ඔව් ඉතාමත් අතලොස්සක්. හැමෝටම පුද්ගල රුචි අරුචිකම් තියෙනවා නෙ. ඒත් අවශ්‍යය මොහොතෙ හරි වෙලාවට ඔවුන් පොදු අරමුණක් වෙනුවෙන් හිට ගනීවි. ඒ තමයි බයියො. ඔවුන් ඒක ඉතිහාසයෙ චන්ද වලදී ඔප්පු කරලා තියෙනවා.
    🎯
    ගෝඨාභයට දුන් චන්දය ගැන සතුටෙන්ද..?
    අපෝ ඔව්... ගෝඨාභයට චන්දය දුන් සතුට වගේම සජිත්ට හරි අනුරට හරි චන්දය නොදීමෙ සතුටත් මට තියෙනවා..
    🎯
    ඔබ දේශපාලන වහලෙක් ද..?
    එය ඉහත පිලිතුරු දෙස ඔබට වාසි/අවාසි ලෙස තේරුම් ගන්නා ආකාරය අනුව තීරණය කරන්න. හැබැයි පක්ෂය විසින් චන්ද්‍රිකාට චන්දය දෙන්න, මහින්ද ට දෙන්න, ෆොන්සේකා ට දෙන්න, සිරිසේනට දෙන්න කියනකොට මම ඒ අනුව වැඩකරන වහලෙක් නෙවේ. 2019 ගෝඨාභය රාජපක්ෂ චන්දය නොඉල්ලා වෙන රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවා නම් මගේ චන්දය කටු ගෑවෙන්න ඉඩ තිබුණා.............

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මේ ඉන්නෙ ගලවා ගැනීමේ බයියො. කෙලින්ම රාජපක්ශලගෙන් යැපෙන බිස්නස් ක්ලාස් එවුන්. මුන් කරන්නෙ මේ වගේ හෑලි ලියලා පෝලිම් වල අව්වෙ කර වෙවී වැස්සෙ තෙමි තෙමි ඉඳලා ලැජ්ජාවට හැංගිලා ඉන්න වල් වේස බයියන්ගෙ ලැජ්ජාව නැති කරලා වේසකම අවුස්සලා ගන්න එක. උන් දන්නවා බඩට හරි හමන් දෙයක් වැටෙන්නෙ නැතුව රෙන්න පුකේ ගූ නැති උන්වත් වෙලාව බලලා අවුස්සලා ගන්න පුළුවන් බව.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ඉන්නෙ ගලවා ගැනීමේ බයියො. කෙලින්ම රාජපක්ශලගෙන් යැපෙන බිස්නස් ක්ලාස් එවුන්. මුන් කරන්නෙ මේ වගේ හෑලි ලියලා පෝලිම් වල අව්වෙ කර වෙවී වැස්සෙ තෙමි තෙමි ඉඳලා ලැජ්ජාවට හැංගිලා ඉන්න වල් වේස බයියන්ගෙ ලැජ්ජාව නැති කරලා වේසකම අවුස්සලා ගන්න එක. උන් දන්නවා බඩට හරි හමන් දෙයක් වැටෙන්නෙ නැතුව රෙන්න පුකේ ගූ නැති උන්වත් වෙලාව බලලා අවුස්සලා ගන්න පුළුවන් බව.

    mahindalata gawichcha un hama ekama renna puke guu natuwa idala dan pattama salli
    kata akrala wadak na ban balagena innawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඉන්නෙ ගලවා ගැනීමේ බයියො. කෙලින්ම රාජපක්ශලගෙන් යැපෙන බිස්නස් ක්ලාස් එවුන්. මුන් කරන්නෙ මේ වගේ හෑලි ලියලා පෝලිම් වල අව්වෙ කර වෙවී වැස්සෙ තෙමි තෙමි ඉඳලා ලැජ්ජාවට හැංගිලා ඉන්න වල් වේස බයියන්ගෙ ලැජ්ජාව නැති කරලා වේසකම අවුස්සලා ගන්න එක. උන් දන්නවා බඩට හරි හමන් දෙයක් වැටෙන්නෙ නැතුව රෙන්න පුකේ ගූ නැති උන්වත් වෙලාව බලලා අවුස්සලා ගන්න පුළුවන් බව.

    hodama udaharanaya හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව