මම මන්ත්‍රී

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දේශපාලුවෙක් ඇතුලු පිරිසක් බීමතින් රියක ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන අල්ලා කූඩුවට දැමීම නිසා උරණ වී පොලීසියට බනින අතිගරු මන්ත්‍රී ඇතුලු පිරිසගෙ චන්ඩි කතාව අහන්න. ස්තූතියි පිළියන්දල පොලීසියට නීතිය අකුරටම ඉටු කරාට. දේශපාලුවන්ට කරන්න ඕනි දේ නියමෙටම කෙරෙමින් පවතී.

    https://www.facebook.com/IslandParasite/videos/603220646822913/