Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම-මයිත්රීට-හේතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.

එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 8 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු ගානකට රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 8ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම.

මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.

එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්

[QUOTE="maxboysl, post: 17493045, member: 346679"] [COLOR="Purple"][SIZE="4"][B] මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය. එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 8 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු ගානකට රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 8ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම. [SIZE="4"][SIZE="4"][B][COLOR="Blue"]මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.[/COLOR][/B][/SIZE][/SIZE] එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom