Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම-මයිත්රීට-හේතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සෝල්හයිම් සමග එකතු වෙලා සාමා සාකච්ජාව ඉදිරියට ගෙන ගියා !

සමහරුන්ට මතක ජනාධිපති එක පාරටම යුද්ධයක් කලා කියලා...

දැන් මාධ්‍ය හරහා ආණ්ඩුව මේක තමයි මිනිසුන්ට දෙන අදහස

අගමැති රනිල් ගෙන ආපු සාම ගිවිසුමක් කියන්නෙත් හොද රාජ්‍ය ත්‍රාන්ත්‍රික ක්‍රියාවලියක්... ලෝකයේ පිළිගැනීම බලනකොට..

සාම ගිවිසුම් ගහපු පළමු රට අපි නෙමෙයි !

ඒත් LTTE එක ඒ වගේ දේකට එකග කර ගත්තත්, එකගතාවයන් දිගින් දිගටම බිද දැම්මේ LTTE එකමයි. ඔවුන්ට ඕන වුනේ සටන් විරාමයක් නෙමේ රටේ කෑල්ලක් ලියා ගන්න.

සටන් විරාමයෙන් දැන් සමහර අය කියන විදිහට රනිල් රටේ කෑල්ලක් ලියලා දුන්නනම්...

ඇයි LTTE එක සටන් විරාම එකගතාවයන් දිගින් දිගටම බිද දැම්මේ ?

ඇයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සෝල්හයිම් සමග එකතු වෙලා සාමා සාකච්ජාව ඉදිරියට ගෙන ගියේ ?

හැරවුම් ලක්ෂ්‍යය වුනේ මාවිල්ආරුව.. යුදහමුදාපති ඝාතන තැත...

ඒ සමග දකුණේ ගොඩනැගුණු ජනතා විරෝධය...

අතුරලියේ හාමුරුදුරුවන් ඇතුළු පිරිසගේ මාවිල්ආරුව වෙත ගිය ජනතා විරෝධී පා ගමන...

JVP එක දෑරූ දැඩි ප්‍රතිපත්තිය..

අවසානයේ යුද්ධයකින් නිමවුනා !

ප්‍රතිපලය සාමය උදා වුණා වගේම දෙපැත්තටම සිදුවුණ දැඩි සමාජීය හානි සමග...

හැබැයි අවුරුදු 30 ක යුද්ධය නිසා සිදුවුණා ජීවිත,සමාජීය,ආර්ථික හානිය නිමාවුණා.

ඒ සමාජීය හානිය ගොඩ නගන්න මේ ආණ්ඩුව ගත්ත පියවර මදියි කියලත් මට හිතෙනවා යුද්ධයට පසු කාලීනව..

මචෝ උබනම් හිතට එකගව චන්දේ දීලා තියෙනවා ! ඒකයි වෙන්න ඕන මොන මතය දැරුවත් !

අපිට ඕන රට ගැන හිතන පුරවැසියෝ මිසක් පක්ෂ අල්ලන් කෑ ගහන මිනී මරා ගන්න කාගේවත් යටත්වසියෝ නෙමෙයි !

[QUOTE="gobaby, post: 17493719, member: 31392"] [SIZE="4"][COLOR="DarkRed"]ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සෝල්හයිම් සමග එකතු වෙලා සාමා සාකච්ජාව ඉදිරියට ගෙන ගියා ![/COLOR] [COLOR="DarkGreen"]සමහරුන්ට මතක ජනාධිපති එක පාරටම යුද්ධයක් කලා කියලා... [/COLOR] [COLOR="DarkRed"]දැන් මාධ්‍ය හරහා ආණ්ඩුව මේක තමයි මිනිසුන්ට දෙන අදහස [/COLOR] අගමැති රනිල් ගෙන ආපු සාම ගිවිසුමක් කියන්නෙත් හොද රාජ්‍ය ත්‍රාන්ත්‍රික ක්‍රියාවලියක්... ලෝකයේ පිළිගැනීම බලනකොට.. [COLOR="Indigo"]සාම ගිවිසුම් ගහපු පළමු රට අපි නෙමෙයි ![/COLOR] ඒත් LTTE එක ඒ වගේ දේකට එකග කර ගත්තත්, එකගතාවයන් දිගින් දිගටම බිද දැම්මේ LTTE එකමයි. ඔවුන්ට ඕන වුනේ සටන් විරාමයක් නෙමේ රටේ කෑල්ලක් ලියා ගන්න. [COLOR="Blue"]සටන් විරාමයෙන් දැන් සමහර අය කියන විදිහට රනිල් රටේ කෑල්ලක් ලියලා දුන්නනම්... ඇයි LTTE එක සටන් විරාම එකගතාවයන් දිගින් දිගටම බිද දැම්මේ ? [/COLOR] [COLOR="Red"]ඇයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සෝල්හයිම් සමග එකතු වෙලා සාමා සාකච්ජාව ඉදිරියට ගෙන ගියේ ? [/COLOR] [IMG]http://www.chinadaily.com.cn/english/doc/2006-01/26/xin_0901032610043101779510.jpg[/IMG] [IMG]http://tamilnation.co/images/conflictresolution/061028geneva1.jpg[/IMG] [IMG]http://newsimg.bbc.co.uk/media/images/41361000/jpg/_41361592_talks203afp.jpg[/IMG] හැරවුම් ලක්ෂ්‍යය වුනේ මාවිල්ආරුව.. යුදහමුදාපති ඝාතන තැත... ඒ සමග දකුණේ ගොඩනැගුණු ජනතා විරෝධය... අතුරලියේ හාමුරුදුරුවන් ඇතුළු පිරිසගේ මාවිල්ආරුව වෙත ගිය ජනතා විරෝධී පා ගමන... JVP එක දෑරූ දැඩි ප්‍රතිපත්තිය.. අවසානයේ යුද්ධයකින් නිමවුනා ! ප්‍රතිපලය සාමය උදා වුණා වගේම දෙපැත්තටම සිදුවුණ දැඩි සමාජීය හානි සමග... හැබැයි අවුරුදු 30 ක යුද්ධය නිසා සිදුවුණා ජීවිත,සමාජීය,ආර්ථික හානිය නිමාවුණා. ඒ සමාජීය හානිය ගොඩ නගන්න මේ ආණ්ඩුව ගත්ත පියවර මදියි කියලත් මට හිතෙනවා යුද්ධයට පසු කාලීනව.. [COLOR="Magenta"]මචෝ උබනම් හිතට එකගව චන්දේ දීලා තියෙනවා ! ඒකයි වෙන්න ඕන [COLOR="Navy"]මොන මතය දැරුවත්[/COLOR] ! අපිට ඕන රට ගැන හිතන පුරවැසියෝ මිසක් පක්ෂ අල්ලන් කෑ ගහන මිනී මරා ගන්න කාගේවත් යටත්වසියෝ නෙමෙයි ![/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom