මම මුස්ලිම්!

kapolZ

Member
May 4, 2012
13
0
0
මම මුස්ලිම්! ඒත් මම පොඩි හමුදුරුවන්ට ගොඩක් ආදරෙයි! apila pansal yanawa. daana denawa. ape hamudhuruwo ape daneth kanawa. api budunwahanseta gawurawa karanawa!

buddan saranan gachchami
damman saranan gachchami
sangan saranan gachchami

mama budun sarana yami
dham sarana yami
sagun sarana yami

api serama ekathu wela rata hadamu machanla. meka ape rata! meka ape ratak! api boruwata randu nowi ekata wesak eka samaramu! hamotama suba wesak mangallayak wewa. thunuruwange pihitai
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කවුරු වුනත් කමක් නැ විහිළුවක් නොවි,සිංහල භාශාවේ "අපිලා" කියලා වචනයක් නැ,එකෙන්ම තෙරෙනවා ඔහේ විහිළුවක් බව...
     

    kapolZ

    Member
    May 4, 2012
    13
    0
    0
    කවුරු වුනත් කමක් නැ විහිළුවක් නොවි,සිංහල භාශාවේ "අපිලා" කියලා වචනයක් නැ,එකෙන්ම තෙරෙනවා ඔහේ විහිළුවක් බව...

    පොඩ්ඩක් වැරදෙන්න ඇති! දැන් ඔබතුමා ගෙ සිංහල කෝ? ඔබතුමාගේ ව්‍යාකරන වැරදියි/ අක්ෂර වින්‍යාසයත් වැරදියි:lol:
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    :frown::frown:එහෙමද සහෝදරයා හොඳයි හොඳයි. බලමු මොකද්ද වෙන්නේ කියලා.:frown::frown:
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    අයිය.... අපිලා බුද්ධාගම් කාරයෝ. අද අල්ලා කියාගෙන තොප්පි සේරම දාලා තමා පල්ලි ගියේ ශවස්වරුවේ. ෂුප් නෑ තමා දුන්නේ.. අපිලගෙ නෑ හොරවැඩ. ශාමෙට තමා මුල් තැත....
    muslim11.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවෙයි. මුස්ලිම්වරු කියන්නේ ඉස්ලාම ධර්මය අදහන අය. ඔයා බුද්ධං සරණං ගච්ජාමි කියන එකේ තේරුම බුදුන් සරණ යාම කියන එක. එහෙනම් ඔයා බෞද්ධයෙක්.
    ඇත්ත කියපන් ,උඹ බෞද්ධයෙක් නම් මුස්ලිම් කියන්න බෑ මුස්ලිම් නම් බෞද්ධ වෙන්නේ නෑ.