මම මේකට අලුත්

dry

Member
Jan 25, 2008
199
6
0
maamata ranil wickramasinghawa amatahaka unada.eya tama lokuma udawwa kale.karuna aiyawa ltte eken wen karawala deela.maama a ganath kiyanda.:rolleyes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අම්මෝ මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මහින්ද අංකල්.......!! :P ප්‍රශ්ණ අහන්න ගිහින් සුදු වෑන් එකක යන්න මට බෑ......!!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මහින්ද;11736370 said:
    ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.

    1) ගෝඨාභය රාජපක්ෂ
    2) සරත් ෆොන්සේකා
    3) වසන්ත කරන්නාගොඩ
    4) රොෂාන් ගුණතිලක
    5) ඩොනල්ඩ් පෙරේරා
    6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
    7) පොලිසියේ සැමෝම
    8) යුධ හමුදාවේ සෑම දෙනාම
    9) නාවික හමුදාවේ සෑමදෙනාම
    10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
    11) දේශප්‍රේමී සෑම දෙනාම
    12) රුසියාව
    13) චීනය
    14) අපිට උදව කරපු සෑම රටක්ම.


    ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.:(:(

    ඇත්තටම ජනාධිපති වගේමයි... :yes::D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ජනාධිපති මාමේ ඔයාගේ මේ ෆේක් එකවුට් එක නිසා පොලීසියේ මාමලා එළකිරියත් බ්ලොක්කරයිද?:baffled::P
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මහින්ද;11736370 said:
    ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.

    1) ගෝඨාභය රාජපක්ෂ
    2) සරත් ෆොන්සේකා
    3) වසන්ත කරන්නාගොඩ
    4) රොෂාන් ගුණතිලක
    5) ඩොනල්ඩ් පෙරේරා
    6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
    7) පොලිසියේ සැමෝම
    8) යුධ හමුදාවේ සෑම දෙනාම
    9) නාවික හමුදාවේ සෑමදෙනාම
    10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
    11) දේශප්‍රේමී සෑම දෙනාම
    12) රුසියාව
    13) චීනය
    14) අපිට උදව කරපු සෑම රටක්ම.


    ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.:(:(

    මාමා කවුරු වුනත් කියලා තියෙන කතාවනම් සම්පූර්ණ ඇත්ත :yes::yes::yes:
    rep3+
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුදු මාමේ,,,
    එලකිරිය සබොර් අවකාශයෙන් ඉවත්නොකර උඹ පලයන්
    මගේ රත්තරන් මාමේ.........
    මීට
    නුවන් බුවා පුතා

    0002053E.gif

     
    Last edited:
    Dec 29, 2011
    151
    17
    0
    mame mame
    oya general sarath fonsekata ei ocharama baya???

    යුද්ධය ඉවර කරන්න අපේ රටට හොඳම බඩු ටිකක් එකට සෙට් වුනා, ඒ තමයි ගෝටා, මම , සරත්, වසන්ත , රොෂාන් ගුණතිලක, තිසර, ශවේන්ද්‍ර වගේ කට්ටිය. එත් සරත් මට විරුද්ධ වුනා. මගෙත් එක්ක සටනට ආවා. එක නිකම් ගුත්තිල ට අභියෝග කල මූසිල වගේ. දැන් අනිත් සේනාධි පති වරුන් ඔක්කොම චන්දය ඉල්ලුවොත් ඔය ගොල්ලෝ කාටද චන්දය දෙන්නේ?
     
    Dec 29, 2011
    151
    17
    0
    මාමේ මාමේ ඔයා ඇයි ඔට්ච්චර කපටි....

    රටක පාලනය කරනකොට කපටි වෙන්න ඕනේ. නැතිනම් වටේට ඉන්න කට්ටියගෙනුයි, වෘත්තීය සමිති වලිනුයි, විපක්ෂයයි, ජාත්‍යන්තර යයි මාව වට්ටන්නට බලනවා.
     
    Dec 29, 2011
    151
    17
    0
    maamata ranil wickramasinghawa amatahaka unada.eya tama lokuma udawwa kale.karuna aiyawa ltte eken wen karawala deela.maama a ganath kiyanda.:rolleyes:

    එයා කරපු හොඳට වැඩිය නරක වැඩියි. ලංකාවේ බුද්ධි අංශය ප්‍රථම වරට පාවල දුන්න, දැන් ඉතින් සුජීව කොලුවා එකට එක එක බයිලා කියනවා, එත් ඒකෙන අපිට තුවාන් මුතාලිෆ් වගේ ඉතා වැදගත් නිලධාරින් අහිමි වුනා. රනිල් මහත්තය ඉන්න කාලේ බලන්න එපැයි කොටින්ට තිබ්බ සැප. වෙනම පොලිසි, වෙනම උසාවි, වෙනම පාසල්, හරියට නිකම් වෙනම ආණ්ඩුවක් වගේ.

    අනික කිලිනොච්චිය කැලයක් කිව්වේ රනිල් නෙ?
     
    Dec 29, 2011
    151
    17
    0
    Oya ey "Adambara kara thathta" kiyala kiyaganne... Okkama ammala oyage kara gannada..

    සැමටම පියෙක් වෙන්න Biological Father ම වෙන්න ඕනේ නෑ. මම ආඩම්බර පියා වෙන්නේ මෙරටේ ළමයින ව කෑලි කෑලි වලට පිපිරිලා විසිවුණ යුගය ඉවර කරන්න වෙඩි මුරය පත්තු කරපු නිසා.:cool::cool:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Janadipathithumata wena wada thiyenawa online enna wela naha. emaka kage hari fake sigithi athal ekak.
     
    Dec 29, 2011
    151
    17
    0
    අම්මෝ මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මහින්ද අංකල්.......!! :P ප්‍රශ්ණ අහන්න ගිහින් සුදු වෑන් එකක යන්න මට බෑ......!!

    දැන් මට අපහාස කරන අය කොච්චර ඉන්නවද? පොඩ්ඩක් බලන්න ඉරුදින පත්තරේ අරන්.

    මෙරටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනියන, රටේ නැති ප්‍රශ්න පිටරට වලට කියන මාධ්‍යවෙදියෝන්ට නම් ඉතින්.....
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ape janadipathithumage photo nama dala moda fun nodi karunakara meken yanawada. nathnam trc ekata kiyala cid eka oya inna thanata ewannada.
     
    Dec 29, 2011
    151
    17
    0
    Ela ela sir mata ahanna prashna na. puluwannam lankawe internet speed karala denna unlimited ekka. ethakota IT walin rata sanwardanaya wei.

    තාම කොහෙද පුතේ අපට ඒ හැටි තාක්ෂණයක්. තාම අපේ රට තුන්වෙනි ලෝකයේ රටක්. අපි ඉක්මනට මෙරටේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම් නංවාල, පාසල් ඇති කරලා, මිනිස්සුන්ගේ විනය වැඩි කරලා, රස්සාවල් වැඩි කරන ගමන් අපි තාක්ෂනය වැඩි දියුණු කරන්න ඕනේ.