මම මොකද කරන්න ඕන?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    දිගටම interview යන ගමන් skills up කරගන්න එකද?

    නැත්නම්...

    youtube / medium වගේ online earning එකක් build කරන එකද?
    මගෙ යාලුවෝ ඉන්නවා ඔය දෙකෙන් හොදට හොයන අය.

    නැත්නම්...

    fiverr වගේ account එකක් up කරගන්න try කරන එකද?

    තව option එකක් තියෙනවා. ඒත් එකට මම එච්චර කැමති නෑ. (non paid intern යන එකද?)
    ------ Post added on Nov 25, 2024 at 6:19 PM
     
    • Like
    Reactions: Tanto and G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Who Knows Idk GIF by Sesame Street
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    දිගටම interview යන ගමන් skills up කරගන්න එකද?

    නැත්නම්...

    youtube / medium වගේ online earning එකක් build කරන එකද?
    මගෙ යාලුවෝ ඉන්නවා ඔය දෙකෙන් හොදට හොයන අය.

    නැත්නම්...

    fiverr වගේ account එකක් up කරගන්න try කරන එකද?

    තව option එකක් තියෙනවා. ඒත් එකට මම එච්චර කැමති නෑ. (non paid intern යන එකද?)
    ------ Post added on Nov 25, 2024 at 6:19 PM
    Path කීයපයක් ට්‍රයි කරපන්. එකක් මතම ඉන්න එපා. capacity තියෙනවනම් multiple paths පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    Path කීයපයක් ට්‍රයි කරපන්. එකක් මතම ඉන්න එපා. capacity තියෙනවනම් multiple paths පාවිච්චි කරන්න.
    ඔක්කොම දේවල් කරන්න time එක නෑ.
    මුලින් කීපයක් ගොඩ දාගෙන ඉන්න ඕන.

    Build skills and make money.
    youtube is a different skillset

    fiverr + interviewing is a different skillset

    needs to invest substantial amount of time to become a master of each
    so which one is better according to my circumstances?

    (Asking cuz I'm terrible at decision making )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    ඔක්කොම දේවල් කරන්න time එක නෑ.
    මුලින් කීපයක් ගොඩ දාගෙන ඉන්න ඕන.

    youtube is a different skillset

    fiverr + interviewing is a different skillset

    needs to invest substantial amount of time to become a master of each
    so which one is better according to my circumstances?

    (Asking cuz I'm terrible at decision making )
    වෙලාව නැත්තන් උඹට ලේසියෙන් කරන්න පුලුවන් ඒවා මුලින් කරපන්.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    onna puthe oyata kelawena thana
    ඇයි එහෙම කිව්වේ? youtube කරල 3-4 lakhs ගන්න මගෙ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා.

    උන් දිහා බලද්දි අපි මොන කට්ටක්ද කන්නේ කියලා හිතෙනවා සමහර වෙලාවට බන්.

    උනුත් කරනවානම් මට sup එකක් දෙන්නම් කිවවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,942
    113
    ඇයි එහෙම කිව්වේ? youtube කරල 3-4 lakhs ගන්න මගෙ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා.

    උන් දිහා බලද්දි අපි මොන කට්ටක්ද කන්නේ කියලා හිතෙනවා සමහර වෙලාවට බන්.

    උනුත් කරනවානම් මට sup එකක් දෙන්නම් කිවවා.
    IT karapan ban oowa hariyanawada neme ubata aurudu 2-3k wat katta kanna wei. balapanko connection tikakk hadaganna
     
    • Like
    Reactions: jennt