මම මොනවත් දන්නේනෑ, ගෝඨත් නෑ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම මොනවත් දන්නේනෑ, ගෝඨත් නෑ

    "මම මොනවත් දන්නේනෑ, ගෝඨත් රටේ හිටියේ නෑ. හමුදාව තමයි කරලා තියෙන්නේ" ජෙනරාල් අත්ඩංගුවටගෙන මල්වතු නා හිමිගෙන හොඳ චරිත සතිකයක් ලබාගත් ජනපති මහ නාහිමිවරුන්ට කියයි.

    (එතුමා හිතන් ඉන්නේ මහ නා හිමිවරුන් අතුරලියේ රතන හා පුරාවිද්‍යා චක්‍රවර්තිවගේ කියලා වෙන්න ඇති )
    :rofl:

    http://anonymouse.org/cgi-bin/anon-...anewsweb.com/Sinhala/news/2010_02_11_005.html
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    "මම මොනවත් දන්නේනෑ, ගෝඨත් රටේ හිටියේ නෑ. හමුදාව තමයි කරලා තියෙන්නේ" ජෙනරාල් අත්ඩංගුවටගෙන මල්වතු නා හිමිගෙන හොඳ චරිත සතිකයක් ලබාගත් ජනපති මහ නාහිමිවරුන්ට කියයි.

    (එතුමා හිතන් ඉන්නේ මහ නා හිමිවරුන් අතුරලියේ රතන හා පුරාවිද්‍යා චක්‍රවර්තිවගේ කියලා වෙන්න ඇති )
    :rofl:

    http://anonymouse.org/cgi-bin/anon-...anewsweb.com/Sinhala/news/2010_02_11_005.html

    Stupid mahindha. all the religious leaders have condemn what he has done to SF
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    "මම මොනවත් දන්නේනෑ, ගෝඨත් රටේ හිටියේ නෑ. හමුදාව තමයි කරලා තියෙන්නේ" ජෙනරාල් අත්ඩංගුවටගෙන මල්වතු නා හිමිගෙන හොඳ චරිත සතිකයක් ලබාගත් ජනපති මහ නාහිමිවරුන්ට කියයි.

    (එතුමා හිතන් ඉන්නේ මහ නා හිමිවරුන් අතුරලියේ රතන හා පුරාවිද්‍යා චක්‍රවර්තිවගේ කියලා වෙන්න ඇති )
    :rofl:

    http://anonymouse.org/cgi-bin/anon-...anewsweb.com/Sinhala/news/2010_02_11_005.html

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මූ බබා..... මූ හිතන් ඉන්නේ රටේ අනිත් මිනිස්සුත් බබ්බු කියාලා.. මහින්ද තරම් කපටි වන්චාකාරයෙක් ලෝකේවත් නැතුව ඇති . මූ රටේ නොහිටපු වෙලාවේ SF ව අල්ලපු එක මූ දන්නෙ නැහැ... ඒක හමුදාවේ වැඩක්ලු... හැබයි මූ රටේ නොහිටපු වෙලාවෙ අවසන් සටන දිනපු එක හමුදාවේ වැඩක් නෙමේයි . ඒක මහින්දගෙ මෙහෙයවීමෙන් කෙරපු දෙයක් ලු.... මහින්ද හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු එයා වගේ නූගත් රූකඩ කියලා ...