මම රන්මල් කොඩිතුවක්කුගෙ නංගි....!! 🤭🤭

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ ගොඩක් ගෑණුන්ට එක එක මට්ටමින් ට්‍රැක් අවුට්... මේවාට හිනා වෙන්නේ නැතිව මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යවන්න පුරුදු වෙන්න ඕන අපි...

    රිමාන්ඩ් කරන්න මොකද්ද අදාල නීතිය හෝ හේතුව ?
    පොලිස් රාජකාරියට බදා කිරීම වෙන්න ඇති... එකී එතන හිටපු පොලිසියේ එකාට ගහනවත් එක්ක...
    ------ Post added on Nov 1, 2025 at 5:35 PM
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ලංකාවේ ගොඩක් ගෑණුන්ට එක එක මට්ටමින් ට්‍රැක් අවුට්... මේවාට හිනා වෙන්නේ නැතිව මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යවන්න පුරුදු වෙන්න ඕන අපි...

    පොලිස් රාජකාරියට බදා කිරීම වෙන්න ඇති... එකී එතන හිටපු පොලිසියේ එකාට ගහනවත් එක්ක...
    ------ Post added on Nov 1, 2025 at 5:35 PM
    Sure ekatama mita kalinut ohoma kiyala gihilla eti. me paara tamai kela une. 😂😂

    572075513_1142067151405029_8895832242918977956_n.jpg
     
    • Haha
    Reactions: ttj