මම රාවනා රජ්ජුරුවන්ගේ බෑනා

amasi

Member
Sep 3, 2018
692
19
0
මම රාවනා රජ්ජුරුවන්ගේ බෑනා

රාවනා රජ්ජුරුවො සීතා කුමරියව සගවගෙන ඉන්න කොට සීතා රාජ කුමරියට රාවනාට දාව දරුවෙක් උපදිනවා. මම තමයි ඒ දරුවා.අපි නියම ලංකාවේ රාජ ලේ තියෙන රාජ මුතුන් මිත්තනියන්ගෙන් පැවත එන අය.මම මේ ආත්මයේ ඒ මුන්තුන් මිත්තන්ට පැවත එන කෙනෙක්.යක්ෂයන් සහ නාගයන් මගේ සේවකයන්,ආරක්ෂකයන්.ලංකාවේ රජකමට මට අයිතිවාසිකම තියෙනවා.
 

amasi

Member
Sep 3, 2018
692
19
0
සිංහලු තොපි යටත් වීම හෝ මරණය ‍තෝරා ගනිල්ලා.මම බ්‍රහ්ම ,දේව යක්ෂ ,බූත නාග ,සුර,අසුර කියන සේනා හතක අධිපති සහ ප්‍රදානියා .අපිට තොපිත් එක්ක ගේමක් නෑ.:angry:
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    තුමනි, රට ඔබේය. පාලනය අතට ගන්න....

    ඊට කලින් Doctor කෙනෙක් හම්බවෙන්න.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රාමාට මා සැකයි.. රාවණා
    ගිණි සෑයේ අභියස
    මා දැවේ වී රාවණා
    සෑයටත් ඉහළින් නැගේ
    හදෙහී ගිණි බුර බුරා
    හඬමි මම රාවණා.. රාවණා
    රාමාට මා සැකයි.. රාවණා
    නැගෙන ගිණිදලු මතින්
    පාව යයි දුම් ස්නේහයේ
    සත් පතිනි විලාපේ
    සත් සයුර තරණය කරයි..
    හෝ.... හෝ.....
    නුඹේ තුඟු දසුනෙන්
    මහඟු මනු ගුණයෙන්
    නොසැලෙන්න මගේ සිත සිරකලා.. හා...
    නුඹේ තුඟු දසුනෙන්.. මගේ සිත සිරකලා
    මහඟු මනු ගුණයෙන්.. මගේ සිත සිරකලා
    නොසැලෙන්න මගේ සිත සිරකලා
    හුදෙකලා වදුලේ
    අඳුරු සීතල තුරුලේ
    මා අසල කලේ නුඹ භාවනා.. ආ...
    හුදකලා වදුලේ.. කලේ නුඹ භාවනා
    අඳුරු සීතල තුරුලේ.. කලේ නුඹ භාවනා
    මා අසල කලේ නුඹ භාවනා
    රාමාට මා සැකයි - රාවණා
    හඩමි මම රාවණා දශාණන් රාවණා
    ගිණි සෑයේ අභියස
    මා දැවේ වී රාවණා
    සෑයටත් ඉහළින් නැගේ
    හදෙහී ගිණි බුර බුරා.. හා...
    රාමාට මා සැකයි.. රාවණා //:growl:
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    රාමාට මා සැකයි.. රාවණා
    ගිණි සෑයේ අභියස
    මා දැවේ වී රාවණා
    සෑයටත් ඉහළින් නැගේ
    හදෙහී ගිණි බුර බුරා
    හඬමි මම රාවණා.. රාවණා
    රාමාට මා සැකයි.. රාවණා
    නැගෙන ගිණිදලු මතින්
    පාව යයි දුම් ස්නේහයේ
    සත් පතිනි විලාපේ
    සත් සයුර තරණය කරයි..
    හෝ.... හෝ.....
    නුඹේ තුඟු දසුනෙන්
    මහඟු මනු ගුණයෙන්
    නොසැලෙන්න මගේ සිත සිරකලා.. හා...
    නුඹේ තුඟු දසුනෙන්.. මගේ සිත සිරකලා
    මහඟු මනු ගුණයෙන්.. මගේ සිත සිරකලා
    නොසැලෙන්න මගේ සිත සිරකලා
    හුදෙකලා වදුලේ
    අඳුරු සීතල තුරුලේ
    මා අසල කලේ නුඹ භාවනා.. ආ...
    හුදකලා වදුලේ.. කලේ නුඹ භාවනා
    අඳුරු සීතල තුරුලේ.. කලේ නුඹ භාවනා
    මා අසල කලේ නුඹ භාවනා
    රාමාට මා සැකයි - රාවණා
    හඩමි මම රාවණා දශාණන් රාවණා
    ගිණි සෑයේ අභියස
    මා දැවේ වී රාවණා
    සෑයටත් ඉහළින් නැගේ
    හදෙහී ගිණි බුර බුරා.. හා...
    රාමාට මා සැකයි.. රාවණා //:growl:
    :love::love: