ජෝක් එකට දාන එකක් තමා ඔය. ඔෆීශියල් එක නෙමෙයි.මම මුන්ගේ page එක මුලින් ම දැක්කම හිතුවේ joke එකට දාන posts කියලා.![]()
![]()
ඌට පිස්සුද ඔහොම කරන්නේ?ජෝක් එකට දාන එකක් තමා ඔය. ඔෆීශියල් එක නෙමෙයි.
ඔය පැරඩි අකවුන්ට් එකනෙ.
එහෙම සීන් එකක් තමයි බන් මමත් හිතන්නේ. එහෙම නැත්නම් මූට දෝදුparody seen ekak wage neda ?![]()
![]()

ඌට පිස්සුද ඔහොම කරන්නේ?
නෑ නෑ. මූ ඇත්තටම චන්දෙ ඉල්ලනව. ඔය අක්වුන්ට් එක හදලා තියෙන්නෙ ඉරිදා. උගෙ ප්‍රොෆයිල් එක වෙනම තියෙනව. ඕක කරන්නෙ මූට නෙගටිව් මාකටින් කරල චන්දෙ ගන්න නැත්තන් ඌට අනිත් පැත්තෙන් තරඟ කරන එකෙක්.එහෙම සීන් එකක් තමයි බන් මමත් හිතන්නේ. එහෙම නැත්නම් මූට දෝදු![]()
![]()
Reach eka wadi karala hot topic ekak karaganna not a bad wayඌට පිස්සුද ඔහොම කරන්නේ?
