“යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං
පවුත්‌තං තාත තේ බීජං ඵලං පච්‌චනුභොස්‌සසීති .”
වපුරන්නේ යම් ආකාර බීජයක්ද, අස්වැන්නට ලැබෙන්නේ එබඳුම වූ ඵලයක් මයි.. යහපත් දේ කරන කෙනා, යහපත් විපාක ලබනවා. පව් කරන කෙනා පව් විපාක ලබනවා. දරුව, ඔබත් යම්කිසි බීජයක් වපුරන ලද්දේය. එහි ඵලය ඔබමයි ලබන්න ඕන.”