Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම වැටෙන් පැන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!

පළපුරුදු සංවේදී නායකයාගේ දවසක

වියදම ලක්ෂ 191 යි

ටිල්වින් සිල්වා අකුරැස්සේ දී කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක් තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්රහණයක් තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක් ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස් ප්රකාශ කළේ අකුරැස්ස මැලැව්ව ප්රදේශයේ පැවැති ජනරැළියක් අමතමිනි. එහිදී තවදුටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ටිල්වින් සිල්වා මහතා (

අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක් නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක් නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක් තියෙනවා. ප්රශ්න ගොඩක් තියෙනවා. එකක් ප්රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්ය ක්ෂේත්රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්යාපන ජනරාල් කවුද? සුසිල් ප්රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.

පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක් දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක් වෙන් කරගත් මුදල දවස් ගානින් බෙදුවට පස්සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්ෂ 191 යි.  මේ ජනාධිපති දවසකට රුපියල් ලක්ෂ 191 ක් වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්ටර් ගහන්න ඕන. කටවුට් ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්ෂ 8 ගානේ නාස්ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්ෂ 8 ක් ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්ෂ 16 ක් ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්ෂ 191 ක් ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්ද දැන් බලන්න ඇමැති මණ්ඩලය 115 ක් ඉන්නවා. ලෝස් නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්ෂයක් මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක් යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්ෂයක් ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්ගේ නිවාස කුලිය මාසයකට ලක්ෂයක් වෙනවා. මේ නෙවෙයිද අපරාධ.

[QUOTE="shammee, post: 6369455, member: 225920"] [CENTER][SIZE=4][COLOR=Purple]හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!:P [/COLOR][/SIZE][/CENTER] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]පළපුරුදු සංවේදී නායකයාගේ දවසක වියදම ලක්ෂ 191 යි[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [COLOR=#006600] [FONT=kaputadotcom] ටිල්වින් සිල්වා අකුරැස්සේ දී කියයි[/FONT][FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [/COLOR] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom] [/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක් තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්රහණයක් තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක් ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස් ප්රකාශ කළේ අකුරැස්ස මැලැව්ව ප්රදේශයේ පැවැති ජනරැළියක් අමතමිනි. එහිදී තවදුටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ටිල්වින් සිල්වා මහතා ( අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක් නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක් නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක් තියෙනවා. ප්රශ්න ගොඩක් තියෙනවා. එකක් ප්රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්ය ක්ෂේත්රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්යාපන ජනරාල් කවුද? සුසිල් ප්රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්ය සේවේ වලපල්ලටම ගිහිල්ලා. පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක් දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක් වෙන් කරගත් මුදල දවස් ගානින් බෙදුවට පස්සේ එක දවසකට යන වියදම එනවා. [COLOR=Red]ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්ෂ 191 යි[/COLOR]. [COLOR=Red] මේ ජනාධිපති දවසකට රුපියල් ලක්ෂ 191 ක් වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්ටර් ගහන්න ඕන. කටවුට් ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්ෂ 8 ගානේ නාස්ති කරනවා. [SIZE=5]මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්ෂ 8 ක් ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්ෂ 16 ක් ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්ෂ 191 ක් ඉතිරි වෙනවා.[/SIZE] මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. [/COLOR]ඒ විතරක්ද දැන් බලන්න ඇමැති මණ්ඩලය 115 ක් ඉන්නවා. ලෝස් නැතුව දෙනව දෙනව ඇමැතිකම්.[COLOR=Red] හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්ෂයක් මේ ගොල්ලන්ට දෙන්න ඕන. [/COLOR][SIZE=5][COLOR=Red]සොල්දාදුවෙක් යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්ෂයක් ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්ගේ නිවාස කුලිය මාසයකට ලක්ෂයක් වෙනවා. මේ නෙවෙයිද අපරාධ. [/COLOR][/SIZE] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom