Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම වැටෙන් පැන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිරන්ති රාජපක්ෂගේ ඥති සොයුරු අපොස සා/පෙළ වත් සමත් නැති අසන්තද මෙල් ඛණිජ තෙල් සංස්ථා සභාපතිධූරයෙන් ඉවත්කරවන ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පවා දුන් හෙජිං වංචාවද තවත් මෙවැනිම මහජන මුදල් මංකොල්ලකෑමකි. රජයට , බැංකුවලට සහ සමස්ථ ජනතාවටම රුපියල් බිලියන 230ක මුදලක් අහිමි කළ මෙම වංචාවට විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණය දුන් උත්තරීතර තීන්දුව පවා නොපිළිගනිමිත් වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය පිළිබඳව කතා කරන්නේ රෙදි ඇඳගෙනද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුය. රුපියල් බිලියන 230ක් යනු මිලියන 230,000කි. එනම් රුපියල් ලක්ෂ 2300,000කි. වචනයෙන් කියනවානම් රුපියල් ලක්ෂ ලක්ෂ දෙසිය තිහකි. එවැනි මුදලක් කියන්නට අපගේ කටවත් හුරුනැත. නමුත් ඒ මුදල කාබාසිනියා කිරීමට යන්න මහින්ද ගැන්සියට එතරම් ගේමක්ද නැත. උපාධි ලබා ගෙදරට වී සිටින උපාධිධාරියෙකුට රුපියල් 25,000ක මාසික වැටුපකට රැකියාවක් දීමට වසරකට වැයවන්නේ රුපියල් ලක්ෂ 3කි. ඔහු වසර 30ක් සේවය කළද ඔහුට ගෙවිය යුතු වන්නේ රුපියල් ලක්ෂ 90ක් හෙවත් රුපියල් මිලියන 9කි. ඒ අනුව මේ හෙජිං වංචාව හරහා පමණක් කාබාසිනියා කළ මුදල උපාධිධාරීන් 25,556 දෙනෙකුට වයස 25දී රාජ්ය සේවයට බඳවාගෙන විශ්රාම යන තුරු ගෙවීමට වුවද සෑහේ. එනම් මෙලෙස විනාශ කර ඇත්තේ වත්මන් සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන්ගේම රැුකියා ප්රශ්ණය විසඳීමට තිබූ මුදල්ය. මෙහෙව් විගඩං නටන මහින්ද මන්දිරේ දන්සැල් වැඳීමට ගෙන්වන උපාධිධාරීන් ඉදිරියේ සිටගත යුතු වන්නේ ජාතික ඇඳුමෙන් නොව සාටකෙන් විලිවසාගෙන බව අපගේ නම් හැඟීමයි.

[QUOTE="shammee, post: 6371394, member: 225920"] [SIZE=3][COLOR=Red]ශිරන්ති රාජපක්ෂගේ ඥති සොයුරු අපොස සා/පෙළ වත් සමත් නැති අසන්තද මෙල් ඛණිජ තෙල් සංස්ථා සභාපතිධූරයෙන් ඉවත්කරවන ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පවා දුන් හෙජිං වංචාවද තවත් මෙවැනිම මහජන මුදල් මංකොල්ලකෑමකි. [/COLOR][/SIZE][SIZE=3]රජයට , බැංකුවලට සහ සමස්ථ ජනතාවටම රුපියල් බිලියන 230ක මුදලක් අහිමි කළ මෙම වංචාවට විරුද්ධව [/SIZE][SIZE=3][COLOR=Red]ශ්රේෂ්ඨාධිකරණය දුන් උත්තරීතර තීන්දුව පවා නොපිළිගනිමිත් වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය පිළිබඳව කතා කරන්නේ රෙදි ඇඳගෙනද යන්න නැවත නැවතත් විමසා බැලිය යුතුය. රුපියල් බිලියන 230ක් යනු මිලියන 230,000කි. එනම් රුපියල් ලක්ෂ 2300,000කි. වචනයෙන් කියනවානම් රුපියල් ලක්ෂ ලක්ෂ දෙසිය තිහකි. එවැනි මුදලක් කියන්නට අපගේ කටවත් හුරුනැත. නමුත් ඒ මුදල කාබාසිනියා කිරීමට යන්න මහින්ද ගැන්සියට එතරම් ගේමක්ද නැත. [/COLOR][/SIZE][SIZE=3]උපාධි ලබා ගෙදරට වී සිටින උපාධිධාරියෙකුට රුපියල් 25,000ක මාසික වැටුපකට රැකියාවක් දීමට වසරකට වැයවන්නේ රුපියල් ලක්ෂ 3කි. ඔහු වසර 30ක් සේවය කළද ඔහුට ගෙවිය යුතු වන්නේ රුපියල් ලක්ෂ 90ක් හෙවත් රුපියල් මිලියන 9කි. [/SIZE][SIZE=3][COLOR=Red]ඒ අනුව මේ හෙජිං වංචාව හරහා පමණක් කාබාසිනියා කළ මුදල උපාධිධාරීන් 25,556 දෙනෙකුට වයස 25දී රාජ්ය සේවයට බඳවාගෙන විශ්රාම යන තුරු ගෙවීමට වුවද සෑහේ. [/COLOR][/SIZE][SIZE=3]එනම් මෙලෙස විනාශ කර ඇත්තේ වත්මන් සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන්ගේම රැුකියා ප්රශ්ණය විසඳීමට තිබූ මුදල්ය. [/SIZE][SIZE=3][COLOR=Red]මෙහෙව් විගඩං නටන මහින්ද මන්දිරේ දන්සැල් වැඳීමට ගෙන්වන උපාධිධාරීන් ඉදිරියේ සිටගත යුතු වන්නේ ජාතික ඇඳුමෙන් නොව සාටකෙන් විලිවසාගෙන බව අපගේ නම් හැඟීමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom