Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම වැටෙන් පැන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමා ඔය ව්‍යාපෘතිය මගින් පුහුල්පොල සහ ඩයරාබා යන ජලාශ දෙක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ජලාශ දෙකහි මුළු බිම් ප්‍රමාණය අක්කර 60කි. මෙම ජලාශ දෙක යා කෙරෙන උමං මාර්ගය කිලෝමීටර් 23කි. මෙමගින් සංවර්ධනය කෙරෙන පහළ බිම් ප්‍රමාණය අක්කර 5000කි. විදුලි ජනනය මෙගාවොට් 50කි. මුලින් මෙයට ඇස්තමේන්තු කළ මුදල වූ ඩොලර් මිලියන 265 පසුව නැවත වංචනික ලෙස ඩොලර් මිලියන 529 දක්වා වැඩිකළ අතර මින් ගසාකෑ මුදල රුපියල් බිලියන 30.3ක් හෙවත් මිලියන 30,360කි. එනම් රුපියල් ලක්ෂ 303,600කි. (මෙම ඉලක්කම් කියවීමට අපගේ කටවල් හුරුනැති බව දනිමු. නමුත් මිලියන බිලියන නුහුර අපට කෙසේ හෝ තේරුම් ගැනීමේ හැකියාවක් ඇතිවන ලෙස මේ ආකාරයට දක්වා ඇත්තෙමු.) එසේම මෙම ව්‍යාපෘතිය ඉරාන පරාබි සමාගමට පවරා ඇත්තේද ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරවය. මෙම වංචාව සමගම කොළඹ වරායේ ගැන්ටි්ර කේ්රන් වංචාවද එක්ව ගැනීමට කැමැත්තෙමු. එහිදී සිදුවූයේ අවශ්‍ය කේ්රන් 6 වෙනුවට කේ්රන් 35ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමයි. එසේම වසර දෙකකට පෙර ඩොලර් ලක්ෂ 6ක් වූ එකක් වෙනුවෙන් මෙවර ඩොලර් ලක්ෂ 12ක් අනුමත වීමද විමතියට කරුණකි. මේ අනුව සමස්ථ කේ්රන් වංචාවේ වටිනාකම රුපියල් බිලියන 24.2ක් හෙවත් මිලියන 24,150කි. එනම් රුපියල් ලක්ෂ 241,500 කි. මෙම හොරකම් දෙකෙහිම එකතුව රුපියල් බිලියන 54කි. නමුත් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවූ දැවැන් තම බහුකාර්යය යෝජනා ක්‍රමය වන කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ සමස්ථ වියදම වූයේද රුපියල් බිලියන 50කි.

[QUOTE="shammee, post: 6371738, member: 225920"] [SIZE=3]උමා ඔය ව්‍යාපෘතිය මගින් පුහුල්පොල සහ ඩයරාබා යන ජලාශ දෙක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ජලාශ දෙකහි මුළු බිම් ප්‍රමාණය අක්කර 60කි. මෙම ජලාශ දෙක යා කෙරෙන උමං මාර්ගය කිලෝමීටර් 23කි. මෙමගින් සංවර්ධනය කෙරෙන පහළ බිම් ප්‍රමාණය අක්කර 5000කි. විදුලි ජනනය මෙගාවොට් 50කි.[/SIZE] [SIZE=5][COLOR=Red]මුලින් මෙයට ඇස්තමේන්තු කළ මුදල වූ ඩොලර් මිලියන 265 පසුව නැවත වංචනික ලෙස ඩොලර් මිලියන 529 දක්වා වැඩිකළ අතර මින් ගසාකෑ මුදල රුපියල් බිලියන 30.3ක් හෙවත් මිලියන 30,360කි. එනම් රුපියල් ලක්ෂ 303,600කි.[/COLOR][/SIZE] (මෙම ඉලක්කම් කියවීමට අපගේ කටවල් හුරුනැති බව දනිමු. නමුත් මිලියන බිලියන නුහුර අපට කෙසේ හෝ තේරුම් ගැනීමේ හැකියාවක් ඇතිවන ලෙස මේ ආකාරයට දක්වා ඇත්තෙමු.) [SIZE=4][COLOR=Red]එසේම මෙම ව්‍යාපෘතිය ඉරාන පරාබි සමාගමට පවරා ඇත්තේද ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරවය. [/COLOR][/SIZE]මෙම වංචාව සමගම කොළඹ වරායේ ගැන්ටි්ර කේ්රන් වංචාවද එක්ව ගැනීමට කැමැත්තෙමු. [SIZE=5][COLOR=Red]එහිදී සිදුවූයේ අවශ්‍ය කේ්රන් 6 වෙනුවට කේ්රන් 35ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමයි. එසේම වසර දෙකකට පෙර ඩොලර් ලක්ෂ 6ක් වූ එකක් වෙනුවෙන් මෙවර ඩොලර් ලක්ෂ 12ක් අනුමත වීමද විමතියට කරුණකි. මේ අනුව සමස්ථ කේ්රන් වංචාවේ වටිනාකම රුපියල් බිලියන 24.2ක් හෙවත් මිලියන 24,150කි. එනම් රුපියල් ලක්ෂ 241,500 කි. මෙම හොරකම් දෙකෙහිම එකතුව රුපියල් බිලියන 54කි. [/COLOR][/SIZE][SIZE=7][COLOR=Red]නමුත් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවූ දැවැන් තම බහුකාර්යය යෝජනා ක්‍රමය වන කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ සමස්ථ වියදම වූයේද රුපියල් බිලියන 50කි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom