කරන්නේ, බොරුවට ව්‍යවස්ථා ගැට ගගහ, පදනමක් නැති FR දදා නෝන්ඩි වෙන්නැතව එක අත්සනින් පාර්ලිමේන්තුව විසුරුවන එක. ජනාධිපතිවරණයට කලින් මහ චන්දයක් එනවා කියන්නේ ජෙප්පන්ට බොහොම අවාසියි. පොනිල්ස්ට ලේසියෙන්ම පුලුවන් සජබෙන් පොහොට්ටුවෙන් ඔලුගෙඩි ටිකක් බැලනස්කරලා ලේසියෙන්ම 113 හදන්න. පොනිලා මොලයක් කිව්වට බැසිලට තරම්වත් මොලයක් නෑ. බැසිලා ඔක කලින්ම දැක්කා.