Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම වෙබ් හදන්නේ නැත්තේ මේ නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ අය වෙබ් හදා ගන්න අහනවා නිතර , මම Busy නිසා ඇත්තම කියලා බෑ කියලා කරන කෙනක්ව හොයලා දෙනවා.

මම වෙබ් සයිට් එකක් හදන්න බාර ගත්තෝත් මම එක කරන්න ඕනේ රෑට උදේ - ඉදලා හවස් වෙනකම් බැහැ කරන්න.

Order දෙන අයට මම ඕක තේරුම් කරනවා එත් Order එක ගත්තාට පස්සේ එළකිරි එකේ මචං කියලා කතා කරන විදියට නැහැ

හෙනම අලි කතාවෙන් සැරෙන් වැඩ ගන්නේ

මම දවසේම සයිට් එක හදන්න ඕනේ,

සයිට් එක Live තියෙන්න ඕනේ එයාට බලන්න තියෙන්න ඕනේ එයාලා දවසේම ඒ හදන සයිට් එක දිහා බලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවා නේ සයිට් එකක් හදනකොට එකේ පොඩි පොඩි දෝෂ එන්න ඉඩ තියෙනවා නමුත් හැම දේම නිවැරදි කරලා තමයි බාර දෙනකොට දෙන්නේ Live තියාගෙන හදනකොට අර දෝෂ දැක්කාම Call කරලා වද දෙනවා මම එයාට කියන්න ඕනේ එක හරි යනවා ඉතුරු ටික කළාම කියලා (මම කැමති නැහැ එහෙම කතා කරනවට හදලා ඉවර උනාම කියන එක වෙනම දෙයක්)

තව සමහරු ඉන්නවා එයාලට Login දෙන්න ඕනේ මම හදන අතරේ එයාට හදිස්සි කියලා එයා වෙනම හදනවා දෙන්නෙක් ට කරන්න බෑනේ (Product Add කරන ඒවා වගේ ඒවා එයා කරන්න ගන්නවා)

බාර ගත්ත පිටු ගානට වඩා වැඩියෙන් කරලා ඉල්ලනවා සමහරු

Pro Plugin , Custom Plugin කරලා ඉල්ලනවා ඒවාට වැඩියෙන් වියදම් වෙනවා කියනකොට සැර කරනවා

ගොඩක් වැටෙනවා සයිට් එකක් බාර ගත්තම එයාට දෙකට නැවිලා කරන්න වෙන නිසා.

සමහරු ඉන්නවා එයාලට උගන්වන්න ඕනේ මම කරන හැටි.

Agreement එකක් යවලා E-mail එකකින් එකට කැමති කරගෙන කලත් කෑගහැගෙන එන්නේ සමහරු

මේ නිසා මම දැන් සර්වර් වල වැඩ විතරයි කරන්නේ VPS වලට Dedicated Server වලට Managed Support දෙනවා.

සයිට් එකක් කළාම හොද ලාබයක් තියෙනවා නමුත් මිනිස්සු අවුල් නිසා බයයි Order එක ගන්න එක නිසා දැන් කරන්නේ නැහැ Online , බිස්නස් තියෙන තැන් වලට ගිහින් කතා කරලා අරගෙන එනවා Order එක එහෙම අරන් ඇවිත් මගේ නිදහසේ කරලා දෙනවා. හිතේ බයක් තියෙනවා Order ගන්න, එක නැති උනොත් දවසක මම අය දාන්නම් thread එකක්.

[QUOTE="Nadun26, post: 30595829, member: 532894"] [SIZE=5]එළකිරි එකේ අය වෙබ් හදා ගන්න අහනවා නිතර , මම Busy නිසා ඇත්තම කියලා බෑ කියලා කරන කෙනක්ව හොයලා දෙනවා. මම වෙබ් සයිට් එකක් හදන්න බාර ගත්තෝත් මම එක කරන්න ඕනේ රෑට උදේ - ඉදලා හවස් වෙනකම් බැහැ කරන්න. Order දෙන අයට මම ඕක තේරුම් කරනවා එත් Order එක ගත්තාට පස්සේ එළකිරි එකේ මචං කියලා කතා කරන විදියට නැහැ හෙනම අලි කතාවෙන් සැරෙන් වැඩ ගන්නේ මම දවසේම සයිට් එක හදන්න ඕනේ, සයිට් එක Live තියෙන්න ඕනේ එයාට බලන්න තියෙන්න ඕනේ එයාලා දවසේම ඒ හදන සයිට් එක දිහා බලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවා නේ සයිට් එකක් හදනකොට එකේ පොඩි පොඩි දෝෂ එන්න ඉඩ තියෙනවා නමුත් හැම දේම නිවැරදි කරලා තමයි බාර දෙනකොට දෙන්නේ Live තියාගෙන හදනකොට අර දෝෂ දැක්කාම Call කරලා වද දෙනවා මම එයාට කියන්න ඕනේ එක හරි යනවා ඉතුරු ටික කළාම කියලා (මම කැමති නැහැ එහෙම කතා කරනවට හදලා ඉවර උනාම කියන එක වෙනම දෙයක්) තව සමහරු ඉන්නවා එයාලට Login දෙන්න ඕනේ මම හදන අතරේ එයාට හදිස්සි කියලා එයා වෙනම හදනවා දෙන්නෙක් ට කරන්න බෑනේ (Product Add කරන ඒවා වගේ ඒවා එයා කරන්න ගන්නවා) බාර ගත්ත පිටු ගානට වඩා වැඩියෙන් කරලා ඉල්ලනවා සමහරු Pro Plugin , Custom Plugin කරලා ඉල්ලනවා ඒවාට වැඩියෙන් වියදම් වෙනවා කියනකොට සැර කරනවා ගොඩක් වැටෙනවා සයිට් එකක් බාර ගත්තම එයාට දෙකට නැවිලා කරන්න වෙන නිසා. සමහරු ඉන්නවා එයාලට උගන්වන්න ඕනේ මම කරන හැටි. Agreement එකක් යවලා E-mail එකකින් එකට කැමති කරගෙන කලත් කෑගහැගෙන එන්නේ සමහරු මේ නිසා මම දැන් සර්වර් වල වැඩ විතරයි කරන්නේ VPS වලට Dedicated Server වලට Managed Support දෙනවා. සයිට් එකක් කළාම හොද ලාබයක් තියෙනවා නමුත් මිනිස්සු අවුල් නිසා බයයි Order එක ගන්න එක නිසා දැන් කරන්නේ නැහැ Online , බිස්නස් තියෙන තැන් වලට ගිහින් කතා කරලා අරගෙන එනවා Order එක එහෙම අරන් ඇවිත් මගේ නිදහසේ කරලා දෙනවා. හිතේ බයක් තියෙනවා Order ගන්න, එක නැති උනොත් දවසක මම අය දාන්නම් thread එකක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom