මම වෙබ් හදන්නේ නැත්තේ මේ නිසා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    එළකිරි එකේ අය වෙබ් හදා ගන්න අහනවා නිතර , මම Busy නිසා ඇත්තම කියලා බෑ කියලා කරන කෙනක්ව හොයලා දෙනවා.

    මම වෙබ් සයිට් එකක් හදන්න බාර ගත්තෝත් මම එක කරන්න ඕනේ රෑට උදේ - ඉදලා හවස් වෙනකම් බැහැ කරන්න.

    Order දෙන අයට මම ඕක තේරුම් කරනවා එත් Order එක ගත්තාට පස්සේ එළකිරි එකේ මචං කියලා කතා කරන විදියට නැහැ

    හෙනම අලි කතාවෙන් සැරෙන් වැඩ ගන්නේ
    මම දවසේම සයිට් එක හදන්න ඕනේ,

    සයිට් එක Live තියෙන්න ඕනේ එයාට බලන්න තියෙන්න ඕනේ එයාලා දවසේම ඒ හදන සයිට් එක දිහා බලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවා නේ සයිට් එකක් හදනකොට එකේ පොඩි පොඩි දෝෂ එන්න ඉඩ තියෙනවා නමුත් හැම දේම නිවැරදි කරලා තමයි බාර දෙනකොට දෙන්නේ Live තියාගෙන හදනකොට අර දෝෂ දැක්කාම Call කරලා වද දෙනවා මම එයාට කියන්න ඕනේ එක හරි යනවා ඉතුරු ටික කළාම කියලා (මම කැමති නැහැ එහෙම කතා කරනවට හදලා ඉවර උනාම කියන එක වෙනම දෙයක්)

    තව සමහරු ඉන්නවා එයාලට Login දෙන්න ඕනේ මම හදන අතරේ එයාට හදිස්සි කියලා එයා වෙනම හදනවා දෙන්නෙක් ට කරන්න බෑනේ (Product Add කරන ඒවා වගේ ඒවා එයා කරන්න ගන්නවා)

    බාර ගත්ත පිටු ගානට වඩා වැඩියෙන් කරලා ඉල්ලනවා සමහරු

    Pro Plugin , Custom Plugin කරලා ඉල්ලනවා ඒවාට වැඩියෙන් වියදම් වෙනවා කියනකොට සැර කරනවා
    ගොඩක් වැටෙනවා සයිට් එකක් බාර ගත්තම එයාට දෙකට නැවිලා කරන්න වෙන නිසා.

    සමහරු ඉන්නවා එයාලට උගන්වන්න ඕනේ මම කරන හැටි.

    Agreement එකක් යවලා E-mail එකකින් එකට කැමති කරගෙන කලත් කෑගහැගෙන එන්නේ සමහරු

    මේ නිසා මම දැන් සර්වර් වල වැඩ විතරයි කරන්නේ VPS වලට Dedicated Server වලට Managed Support දෙනවා.

    සයිට් එකක් කළාම හොද ලාබයක් තියෙනවා නමුත් මිනිස්සු අවුල් නිසා බයයි Order එක ගන්න එක නිසා දැන් කරන්නේ නැහැ Online , බිස්නස් තියෙන තැන් වලට ගිහින් කතා කරලා අරගෙන එනවා Order එක එහෙම අරන් ඇවිත් මගේ නිදහසේ කරලා දෙනවා. හිතේ බයක් තියෙනවා Order ගන්න, එක නැති උනොත් දවසක මම අය දාන්නම් thread එකක්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    35,492
    45,413
    113
    Colombo

    :(
     
    • Like
    Reactions: SLK_sri

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,685
    1
    41,335
    113
    ප*යාගල
    sorry.com
    සමහරු ඉන්නවා එයාලට උගන්වන්න ඕනේ මම කරන හැටි.

    තව සමහරු ඉන්නවා එයාලට Login දෙන්න ඕනේ මම හදන අතරේ එයාට හදිස්සි කියලා එයා වෙනම හදනවා දෙන්නෙක් ට කරන්න බෑනේ (Product Add කරන ඒවා වගේ ඒවා එයා කරන්න ගන්නවා)
    සක්කිලි සින්හලු බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,465
    47,806

    පොන්නයෙක් වගේ හැසිරුනාම පොන්නයන්ට අරින්න එන උන් තමා සෙට් වෙන්නෙ.

    කතාවක් තියෙනවනෙ කුනු ඇදෙන්නෙ කුනු ගොඩට කියලා.

    උඹ විතරක්නම් ලංකාවෙ ඉන්නේ ඔහොම service දෙන අපිට ඕක තමා norm එක කියලා පිලිගන්න තිබ්බා.

    ඒත් උඹ කරන ඒවා උඹ කරනවට වඩා සෑහෙන්න කරලා, උඹ අඬන ප්‍රමානයෙන් දසම ගානවක් වත් අඬනනැති උනුත් ඉන්නවා. ඉතින් එහෙනම් මෙතන තියෙන එකම ප්‍රශ්නේ උඹ කියන එක අපිට ගන්න වෙනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,481
    1
    27,043
    113
    උඹ ඔය ගමන් ඉන්ටනැෂනල් ක්ලයන්ලට AWS සපෝට් දෙන්න පටන් ගනින්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,905
    2,544
    113
    පොන්නයෙක් වගේ හැසිරුනාම පොන්නයන්ට අරින්න එන උන් තමා සෙට් වෙන්නෙ.

    කතාවක් තියෙනවනෙ කුනු ඇදෙන්නෙ කුනු ගොඩට කියලා.

    උඹ විතරක්නම් ලංකාවෙ ඉන්නේ ඔහොම service දෙන අපිට ඕක තමා norm එක කියලා පිලිගන්න තිබ්බා.

    ඒත් උඹ කරන ඒවා උඹ කරනවට වඩා සෑහෙන්න කරලා, උඹ අඬන ප්‍රමානයෙන් දසම ගානවක් වත් අඬනනැති උනුත් ඉන්නවා. ඉතින් එහෙනම් මෙතන තියෙන එකම ප්‍රශ්නේ උඹ කියන එක අපිට ගන්න වෙනවා.
    Wadakaru, මෙන්න මු උම්බට මොනාද කිව්වුවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,026
    9,014
    113
    Kotte
    පොන්නයෙක් වගේ හැසිරුනාම පොන්නයන්ට අරින්න එන උන් තමා සෙට් වෙන්නෙ.

    කතාවක් තියෙනවනෙ කුනු ඇදෙන්නෙ කුනු ගොඩට කියලා.

    උඹ විතරක්නම් ලංකාවෙ ඉන්නේ ඔහොම service දෙන අපිට ඕක තමා norm එක කියලා පිලිගන්න තිබ්බා.

    ඒත් උඹ කරන ඒවා උඹ කරනවට වඩා සෑහෙන්න කරලා, උඹ අඬන ප්‍රමානයෙන් දසම ගානවක් වත් අඬනනැති උනුත් ඉන්නවා. ඉතින් එහෙනම් මෙතන තියෙන එකම ප්‍රශ්නේ උඹ කියන එක අපිට ගන්න වෙනවා.
    ඌනම් මහන්සියෙන් හම්බ කරගෙන කනව
    තෝ වගේ මහ උන්ගෙ දේපල වලට හොර ඔප්පු හදන්නෙ නෑ.
    ගෑනි විකුනනව මදිවට අම්ම දිහා බලල අතේත් ගහනවා incest වේසිගෙ පුතා
     
    • Haha
    Reactions: SLK_sri

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,851
    14,754
    113
    127.0.0.1
    mona reddatada live hadanne. uba condition eka deepan uba wenama hadanne kiyala.
    staging site eka witharak uta daala thiyapan uta kiyala thiyapan development enviorment eka wenama thiyenne kiyala.

    uta daanna one complain tika, changes daanna wenama system ekak hadala thiyapan update wenna. uba ekata reply karanna wenama welawak thiyaganin, ea welawata witharak uba reply karana bawa unta therum ganna puluwan widihata system eka hadapan.

    owa prashnada ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    සක්කිලි සින්හලු බන්
    :yes:
    උඹ ඔය ගමන් ඉන්ටනැෂනල් ක්ලයන්ලට AWS සපෝට් දෙන්න පටන් ගනින්
    Fiverr එකෙන් කරනවා බන් $ 300 විතර හොයනවා මාසේට මම දැන්

    mona reddatada live hadanne. uba condition eka deepan uba wenama hadanne kiyala.
    staging site eka witharak uta daala thiyapan uta kiyala thiyapan development enviorment eka wenama thiyenne kiyala.

    uta daanna one complain tika, changes daanna wenama system ekak hadala thiyapan update wenna. uba ekata reply karanna wenama welawak thiyaganin, ea welawata witharak uba reply karana bawa unta therum ganna puluwan widihata system eka hadapan.

    owa prashnada ban
    condition උන්ට අදාළ නැහැ කියලා හෙන ඔළුවෙන් කතාව බන්.
    Ub local ekee hadala live migrate krpn mcnn...eka ekata namenna epa..apith company wala wada krath ehemai....client ta deliver stage kipyakin deliver karnne...ehema kasilla tiyena client la nam hamba wela na
    මටනම් හම්බෙනේ එහෙම අය
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,546
    2,491
    113
    පොන්නයෙක් වගේ හැසිරුනාම පොන්නයන්ට අරින්න එන උන් තමා සෙට් වෙන්නෙ.

    කතාවක් තියෙනවනෙ කුනු ඇදෙන්නෙ කුනු ගොඩට කියලා.

    උඹ විතරක්නම් ලංකාවෙ ඉන්නේ ඔහොම service දෙන අපිට ඕක තමා norm එක කියලා පිලිගන්න තිබ්බා.

    ඒත් උඹ කරන ඒවා උඹ කරනවට වඩා සෑහෙන්න කරලා, උඹ අඬන ප්‍රමානයෙන් දසම ගානවක් වත් අඬනනැති උනුත් ඉන්නවා. ඉතින් එහෙනම් මෙතන තියෙන එකම ප්‍රශ්නේ උඹ කියන එක අපිට ගන්න වෙනවා.
    කිසි ත්‍රෙඩ් එක්ක ගතියක් නෑ තාරක ඇවිල්ල දන්නෙ නැති හුත්තක් කියලා රීලා යන්නෙ නැත්නම්
     
    • Haha
    Reactions: shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,481
    1
    27,043
    113
    :yes:

    Fiverr එකෙන් කරනවා බන් $ 300 විතර හොයනවා මාසේට මම දැන්
    Fiverr වල හොඳට ජොබ් එනවද බන් ? කොහොමද වැඩ සෙට් කරගන්නේ ඉන්දියන් කාරයෝ වැහි වැහැල නේ එකේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,220
    10,398
    113
    36
    Fiverr වල හොඳට ජොබ් එනවද බන් ? කොහොමද වැඩ සෙට් කරගන්නේ ඉන්දියන් කාරයෝ වැහි වැහැල නේ එකේ
    කලින් වැඩ කර ගත්ත කෙනක් දෙනවා බන් , මගේ වැඩ හොදයි කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,465
    47,806
    113
    කිසි ත්‍රෙඩ් එක්ක ගතියක් නෑ තාරක ඇවිල්ල දන්නෙ නැති හුත්තක් කියලා රීලා යන්නෙ නැත්නම්
    මොනාද පොන්ස් මම මෙතන කියලා තියෙන වැරදි දේ? උඹලට කියන ඒවා වදිනවානම් ගිහින් වෙනතැනක කෙඳිරි ගාපන්. 🤭 🤭
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,249
    3,582
    113
    කලින් වැඩ කර ගත්ත කෙනක් දෙනවා බන් , මගේ වැඩ හොදයි කියලා
    man issara idalama ubata kiwwe mathaka nadda online wada karapan kiyala.,
    athi yanthan mole padila ubata

    @nevermindNevergiveup meh balapan

    @Nadun26 mchn uba kawdahari oya client la nathiwa wunath survive wenna puluwan tharam finance freedom ekak hada gaththa kaleka
    thread ekak dapan ubata oya wage wada dunnu elakiri customer set eka, :nerd:

    mn kalin hitiya company eketh sites 5-6 k gahanna job ekak set wuna, eke hitiya kale. man ubwa contact karala hadaganna kiyala hadaddi CEO karaya online wada karana aya sure na kiyala uge ekekwa damma. :(

    mn danan hitiye na uba pvt ltd ekak hdagena idiya kiyala. :sorry: