මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ela macho, mamath icloud kadala dala kelawagena ine 65000/= katama, one reddak kiyala thawa kiyak hari kelawena hari hoya gana hari patan ganawa,


    gampaha town eke Hospital Junk eka laga thiyanawa thattu dekak....eka ganna puluwan maaseta 35000/ laksha 2 key money....poddak balapan....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගූන් පාලමෙන් පාරට මල්බේරිය සැපත් උනා,
    කදු දෙබෑවෙ සෙට් වෙනකොට මට හොදටම හවස් උනා.....
    අයි වොස් අයි වොස් දැකලා මට මගෙ තැන මතක් උනා ආ ආ ආ ආ ආ
    ශෙඩ් එක ලග උබ හිටපන් මම එනතුරු පොඩි සිල්වා.......

    paaru paalamen kiya kiya hitu mama enakam
     
    • Like
    Reactions: MNV

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    iwpzsx.jpg




    හයිලෙවල් පාර....මහරගම කොන

    කොයි පැත්තෙන්ද කොන (වත්තේගෙදර/ පන්නිපිටිය)
    මචන් උබේ no එක pm කරපංකෝ පුළුවන් නම්,,

    අද ෂොප් එක ඔපෙන් ද?
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    mama nam gampaha. thawa one week wage yai mage salli tika ganna, ita passe thama gana wene, 0713839847
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mama nam gampaha. thawa one week wage yai mage salli tika ganna, ita passe thama gana wene, 0713839847


    yakow gampaha koheda kiridiwela koheda? magulatada echchara dhura yannea.....gampahama ekak daaganin ko.....Holly cross eka hariye...sri bhodi paarath awlak ne....nethnam yakkala paaren balapan ko.....uba card reload walata thena denawanam balapan ara super market eke yata...policiya lagath awlak ne......jaela paara nam gode goda? pissuda ban hemadaama ude negitala yakkala yanna.....

    pissuwen wage theerana wala ta enna epa...hithala balala ganin..nethnam tika dawasak giyaama epa wei ubata
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    na bn. gampaha mage laga cosin kenek dala thiyenawa, u tikak pissu ekek, mama gampaha dammoth uta bade para wdinawa, anika kiridiwela side eke hamoma ene mage gawata, ruvi witharane wada karayekta ine kridiwela,
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    na bn. gampaha mage laga cosin kenek dala thiyenawa, u tikak pissu ekek, mama gampaha dammoth uta bade para wdinawa, anika kiridiwela side eke hamoma ene mage gawata, ruvi witharane wada karayekta ine kridiwela,


    hmm ekath ehemada? ravi ya ekka sahayogayen weda karanna balanna...eka ubata hodai....therenawane....u pora nisaa ubata kepili enna puluwan....shape eke karanna patan ganna...wedeta laasthi unaama mata kiyanna...ubata thenak galapala dhennam....raviyatath oney nam kiyannam....mama hithanne muladi ehema oney nehe..passe adunwala dennam
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ow ow mchn, isaroma okotama sadde dala wade karana eka hoda na, mage massinala ine kiridiwala, mama yakkala minuwangoda ganemulla baluwa, kada kamara rent eka wadi, anika mama loan 4kata withara hira wela ine, yaluwonta udau karala kelawagena dannawane, e nisa aduma cost eken patan gane
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෝ අර ඕන්ඩා..මේන්ඩා.බෝන්ඩා ඒx 1 අයියා

    මල්බෙරි ප්‍රන්ස රිපොර්ට් අබෞට් යුර් එච් ටී cඊ...
    සද්දේ-සොදුරුයි
    චාජින්-තාවකාලිකයි බටරිය චාජ් උනාම නවතිනව
    මයික්- ටයිසන් වගේ වැඩ
    ස්පීකර්- කරූ ජයසූරිය වගේ වැඩ..
    කැමරා-කමරූන් වගෙ නෝත් සෞත් දෙපැත්තම වැඩ
    ඉමි දෙකම එකයි

    රීපෝට් සටහන
    සල්ලි අරන් වර අයි වොස් එක ලගට උබ තමා මගෙ තවම ඕපන් නොකරපු සොප් එකේ පලමු ගනුදෙනුකරු හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan s4 glass eka danna keyak gananwda


    ටු මන්ජු 798
    ඔව් පුලුවන්..නමුත් එය ග්ලාස් හෙවත් වීදුරු නොවෙයි..පත ප්ලාස්ටික් කොටයකි
    දමා දීමට හැක..මම 3500 ගනු ලබයි....බොරු නොකියමි නොකරමි...නමුත් මගේ දැනුමට ගාන කපමි හරිය.....
    ෆ්‍රොම් මල්බෙරිය හරිය
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කෝ අර ඕන්ඩා..මේන්ඩා.බෝන්ඩා ඒx 1 අයියා

    මල්බෙරි ප්‍රන්ස රිපොර්ට් අබෞට් යුර් එච් ටී cඊ...
    සද්දේ-සොදුරුයි
    චාජින්-තාවකාලිකයි බටරිය චාජ් උනාම නවතිනව
    මයික්- ටයිසන් වගේ වැඩ
    ස්පීකර්- කරූ ජයසූරිය වගේ වැඩ..
    කැමරා-කමරූන් වගෙ නෝත් සෞත් දෙපැත්තම වැඩ
    ඉමි දෙකම එකයි

    රීපෝට් සටහන
    සල්ලි අරන් වර අයි වොස් එක ලගට උබ තමා මගෙ තවම ඕපන් නොකරපු සොප් එකේ පලමු ගනුදෙනුකරු හරිය

    හෙට එනවා කුකුල අතේ අරන් (දවල් 12ට විතර එහෙනම් ඈ)

    මේන් මගෙ ෆීඩ්බැක් එක..

    මල්බෙරියා වැඩ්ඩෙක්..ලන්කාවෙ හොදම ශොප් එක කියල මම හිතාන ඉදපු bamba කුවින්ස් එකෙන් බෑ කියල හදන අදහස අත අරල දාල තිබ්බ නෝ පවර් HTC one m7 එකක් තමා මූ හැදුවෙ..

    එල කොල්ලෙක්..

    අම්බානෙට recommend කරනවා..!

    තෑන්ක්ස් වේවා!

    බිස්නස් කටයුතු අති සාර්ථක වේවා!

     
    Last edited: