මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Ade Man Baluwa Ban
    Nane Bn
    HTC 626q
    MT6572


    Lokka Kiuwe machn Uba Itin Mahadena Mutta Nisane

    http://mtkcrom.blogspot.com/2015/07/guide-easy-mtk-rom-porting.html

    දෙන්න සුදෝ දෑතට ඔය දෑත.....ගන්න ප්‍රියේ මෙන්න මටක් ෆයිල් එක
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    හෙට එනවා කුකුල අතේ අරන් (දවල් 12ට විතර එහෙනම් ඈ)

    මේන් මගෙ ෆීඩ්බැක් එක..

    මල්බෙරියා වැඩ්ඩෙක්..ලන්කාවෙ හොදම ශොප් එක කියල මම හිතාන ඉදපු bamba කුවින්ස් එකෙන් බෑ කියල හදන අදහස අත අරල දාල තිබ්බ නෝ පවර් HTC one m7 එකක් තමා මූ හැදුවෙ..

    එල කොල්ලෙක්..

    අම්බානෙට recommend කරනවා..!

    තෑන්ක්ස් වේවා!

    බිස්නස් කටයුතු අති සාර්ථක වේවා!



    ඕ ඕ යා යා ත්හාන් ක්යු..කොහොමත් මම මන්ද මානසිකයි කියල උබලට තීරෙනව ඇතිනේ...මට තියනව අමුතු අමාරුවක් මුස්ලිම් උන්ට වඩා දෙයක් මට පුලුවන් කියන.
    එදා මම උබට කිව්වේ මම ගැන කිව්වොත් උන් ගානත් අඩු කරනව කියල..මචන් මම මෙතනට ආවෙ හුගක් මහන්සි වෙලා..මටත් හුගක් ගල් ගැහුව මුස්ලිම් වගේම අපේ උනුත්.....ඒත් මගේ දැනුම ගැන තෙරුම් ගන්න උබලට මේ ත්‍රේඩ් එකේ ම මම දාපු දේවල් ඇති....බොරු කියන්නේ නෑ..කියල වැඩකුත් නෑ.....ඒකයි මම කෙලින්ම කියන්නේ සමහර ඒව මට බෑ කියල...බොහොම ඉස්තූයි උබ මාව රෙකොමන්ඩ් කලාට...
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    mamath malbiriyagen hoda padamak gatha, mageth podi kasillak thiyenawa ane malli meka kohoma hari karala dena kiyala dunama ba kiyanna bari amaruwak, ithin mama thiyagena mahansi wena, bari unoth unma baninawa,

    aye nam amaru unath ba kiyalama thama ine, redda,
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mamath malbiriyagen hoda padamak gatha, mageth podi kasillak thiyenawa ane malli meka kohoma hari karala dena kiyala dunama ba kiyanna bari amaruwak, ithin mama thiyagena mahansi wena, bari unoth unma baninawa,

    aye nam amaru unath ba kiyalama thama ine, redda,


    හ හා..මමත් පොරක් තමා දැන්......සොප් එක පටන් ගන්නත් කලින් ඔන්ඩා ඒ x 1 මයෙ කස්ටමර් දෙයියා උනා.....ක්ලාස් කරන්නත් කලින් මට ගෝලයෙකුත් ලැබිලා...


    ඔව් බන් ඔය උබ කියන මහ යාලුවන්ගෙන් උබ උදව්වක් ඉල්ලපන් කො බලන්න...අපි කියමු කොම්පියුටර් හදන එකෙක් කියල...උබට නිකම් සොෆ්ට්වෙයා දාල දෙයි ද?අන්තිමට ගාන කියයි ඩෝං ගාල.....මමත් එහෙමයි බන් වැඩක් නත්නම් සල්ලි ගන්නේ නෑ කියල හිටිය....ඒත් දැන් එහෙම නෑ...මගෙ දැනුමට මම සල්ලි ගන්නව...හුගක් උන්ට ඇන ගහන්න පුලුවන් ඒත් තැන හරියට දන්නේ නෑ මම හරියට ඇනේ ගහන තෑන දන්න නිසා මගේ ගානෙ මම ඉන්නව...ලොකු ටෝකක් නෙමෙයි...වැටුනම කවෘත් නෑ කියල මම එදා ඉදලම දන්නව හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ළසන්ත මාතා මා හට මුදල් ලබා දී ඇති බව මෙයින් දන්වමි.....

    ටක ටක ටං ටක ටක.......
    දොලොස් මහේ පහන වාගෙ පැලට එලිය දුන්න.
    ලසන්ත මහතා අපගේ දැන් දබදිව ඉන්න
    සල්ලි සල්ලි කියල නොබල මා වෙත වෙන් කෙරුව
    දවස් හතක් පොල් ගහනව අන්ලොක් එක වෙන්න




    2us9ao7.jpg
     
    • Like
    Reactions: lasa_dal

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    galen hari polen hari wade wennai ona


    අයියා බය නොවන්න අයියා
    මගෙ සර්වර් එක ලෙසට වැඩ .....සමහර ඒව බ්ලැකෑස් කියල රිජෙක්ට් වෙනව....මේකෙ ඉන්න කෙනෙක් ගෙත් ඒම උනා.....අයිය මම ගැන ඉතනවනම් සත බාගෙකට දුක් වෙන්න එපා...ඒ කීන්නේ අයියා මම සල්ලි පිට රට යවන්නේ වැඩේ අරි ගියාම විතරයි..ඒම නුනොත් ඒ සල්ලි මා ලග තීන නිසා ඩිශුම් ඩිශුම් කියල රිෆන්ඩ් එක දෙන්න පුලුවන්....Anyway Thank you for the transaction and keep a trust on me....i already uploded the iCloud remove . but Unfortunately i cannot upload the server status..its because i agreed to pay after the process done....hope u will understand me......BR~ Malberry
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    +9xx77xxxx6
    01303400xxxxxx6

    මට මුදල් ලබාදුන් දබදිව සිටින ලසන්ත මහතා ගේ අයි ක්ලෞඩ් පැටිකිරිය මෙසෑ සටාන් කොට නිදිගත වීඑමට සැරසෙමි....එලවෙමි....යා ආ ආ ආ
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    මගෙත් ඇපල් ගෙඩි 3-4ක් තියෙනවා, Icloud තමා, කොඉතරම් දවසක් යනවද, සල්ලි අවුලක් නැ
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mama phone ekata (Galaxy grand prime dual sim ) lolipop damma
    dala root kala

    hodata wada kala

    passe tikak wela battery eka galawala thiyala on kala
    dan on wenne naha
    vibrate wela samsung kiyala awilla nawathinawa
    screen eka backlit wela thiyenne

    brick welada?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අහ්හ් ගේම ගොඩගියානම් ඇති.....ශහ්...එල කොල්ලෙක් නෙ නිවහල්......උබ ටිකක් මෙගෙ මේ ත්‍රේඩ් එක බලපන් මම කන්කුන් පාත්ති ටික සුද්ද කරන්න ගියාම හරිය...මම මල්බෙරිය