මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අදම තමයි බං හරියට පෝස්ට් එක කියෙව්වෙ... :P
    යකෝ 12800 ක් වියදම් කරන්න බෑ ෆෝන් එකට... ප්ලස්ස්ටික් කෑල්ල දාන එක හොඳයි එහෙනම්... ඒක අවුලක් නැහැනේ... හීරෙන ඒවා අනම් මනම් අවුලක් නෑ.. ටච් එක අවුලක් නැතුව වැඩ නම් එච්චරයි...

    ෆෝ ද හීරෙන් සීන්...ටේක් එලියෙන් අලවන ග්ලාස්-ඔරෙල්ස් නෝ ප්‍රොබ්..වොර්කින්ග් වෙල්..ඇස් ඔරිගිනල්
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා

    GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක....

    NEXUS 5 ෆුල් සෙට් 10900/

    NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/

    මට xiaomi MI 5 එකක් ගෙනත් දීපන් කොල්ලෝ...කීයක් වෙයිද?:rolleyes::rolleyes::rolleyes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mokada ban gana danakota 900 ganan antihimata enne.(dena ganna ahanne )

    එතකොට තමයි බන් සින්හලයන්ට දැනෙන්නේ..කියපන්කො මම දැම්ම කියල 9400/කියල ඒකෙ වේට් එකක් නෑ..ඖරුදු ගානක් කරපු සම්මෙක්ශන ප්‍රතිපල....ඒක තමා 990 කියල දාන්නේ බාටා කාරයො..අපි හරි වෙනස් ජාතියක් බ්‍රෝ හරිය ..වෙන සීඑන් එකක් නෑ..මම සමහර දේවල් අඩුවට
    කරන්න බලපු එකෙක්..ෆේල් උනා..දැන් මේ ප්‍රයිස් වලට තමා මගෙ ගොඩක් වැඩ වෙන්නේ...අහපු එක ගොඩක් හොදයි..නැත්නම් උබල මගෙ සමීක්ශන ගැන මොකුත් දන්නේ නෑ නේ

    මා සියල්ල දත් මල්බෙරි බව අමතක නොකරනු මැනවි හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට xiaomi MI 5 එකක් ගෙනත් දීපන් කොල්ලෝ...කීයක් වෙයිද?:rolleyes::rolleyes::rolleyes:

    මචන් මම ෆෝන් විකුනන්නේ නෑ..නොවිකුනන සීන් එක මම මේ ත්‍රෙඩ් එකේ මුල වගේ දාල ඇති
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එතකොට තමයි බන් සින්හලයන්ට දැනෙන්නේ..කියපන්කො මම දැම්ම කියල 9400/කියල ඒකෙ වේට් එකක් නෑ..ඖරුදු ගානක් කරපු සම්මෙක්ශන ප්‍රතිපල....ඒක තමා 990 කියල දාන්නේ බාටා කාරයො..අපි හරි වෙනස් ජාතියක් බ්‍රෝ හරිය ..වෙන සීඑන් එකක් නෑ..මම සමහර දේවල් අඩුවට
    කරන්න බලපු එකෙක්..ෆේල් උනා..දැන් මේ ප්‍රයිස් වලට තමා මගෙ ගොඩක් වැඩ වෙන්නේ...අහපු එක ගොඩක් හොදයි..නැත්නම් උබල මගෙ සමීක්ශන ගැන මොකුත් දන්නේ නෑ නේ

    මා සියල්ල දත් මල්බෙරි බව අමතක නොකරනු මැනවි හරිය

    ela macho
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මචන් මම ෆෝන් විකුනන්නේ නෑ..නොවිකුනන සීන් එක මම මේ ත්‍රෙඩ් එකේ මුල වගේ දාල ඇති

    හරි හරි..උඹ විකුනන්න ඕනේ නෑ china වලින් ගෙන්න ගන්න sure dial එකක් සෙට් කරලා දියන්කෝ(අපි ඉතින් යාලුවො නේ දැන් හී හී )..greekbuying 409us$ බන්,ඒක china market වලට xiamoi company එකෙන් 300us$ වලට දාන්නේ...
    :yes::yes::yes::yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    හරි හරි..උඹ විකුනන්න ඕනේ නෑ china වලින් ගෙන්න ගන්න sure dial එකක් සෙට් කරලා දියන්කෝ(අපි ඉතින් යාලුවො නේ දැන් හී හී )..greekbuying 409us$ බන්,ඒක china market වලට xiamoi company එකෙන් 300us$ වලට දාන්නේ...
    :yes::yes::yes::yes:

    නොහැක්කක් නොමැති උවත් මට මේ සදහා කල හැක්කක් නොමැත...

    කොහොමද මගේ සාහිත්ය දැනුම----

    ඔව් බන් මට එහෙම ෆෝන් ගෙන්නන්න තරම් කන්ටෑස් නෑ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කරුනාවෙන් සවන්දෙන්න.....කරුනාවෙන් සවන්දෙන්න....අනේ මේ..අහපල්ලකො...

    සියලු දෙනාගේම සැප සැලසුම පිනිසයි...

    මෙම මල්බෙරියා ඉන්ටර්නැසනල් කරන්නේත් නැත ජාතියාන්තර කුමාන්ට්‍රන ද නැත..කෙටි යෙදු මනම් කොරියන් ලබු ඇපල් කරන්නේ නැත..........

    හේතු භූත ජාතකේ...
    කලාට පසු මෙසේ කියයි.....මේක ස්ලෝ නේ....
    ස්ටක් වෙනානේ

    අන්තිමට කියනව තිබුන එක තිබුනනම් හොදා කියල....ඒ නිසා නොකරමි....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    "ආ ස්නෝවි...මම කිව්වේ නැද්ද මේ මිනිස්සු මගෙන් ගනන් අහගෙන ගිහින් අර මහාචාර්ය තුමාගේ වැඩේ කර ගනීවි කියල....මුන් තවම දන්නේ නෑ මම ටින් ටින් කියල"......මේක චිත්‍රපටි දෙබසක්...උබලට අදාල නෑ හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ok, whats your contact number?

    0766 xxxxxx ඇන් එxපෝස් බුහෑ බුහෑ,,,,මට ඉමි එක දාපන් කො යාලු ඉස්සෙල්ල....පිපිම් කරන්න....ඕපන් සොසේජස් දාන්න එපා..බුබුම්

    වැඩ කාරයො ඉන්නේ හැන්ගිලානේ....මමත් ඒ වගේ.....ඒ කියන්නේ උදා උදා.......අර පාතාලෙ වැඩ කාරයො ඉන්නෙත් හැන්ගිලානේ...ඒකෙන් තමයි මමත් දැනගත්තේ වැඩ කාරයෝ ඉන්නේ හැන්ගිලා කියල
     
    Last edited:

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    wede goda daagaththada aiye ?

    අන්තිමට එවපු pm එකට reply අවේ නැති නිසා,
    මම උබට අපහු වද දෙන්නේ නැ කියල හිතුවා :yes:

    උබ කියපු ටික ඒ විදියටම කියපු එකෙක්ට දීලා යන්තන් හදා ගත්තා :) :)

    මල්බෙරි elakiri කොල්ලා :yes::yes:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්තිමට එවපු pm එකට reply අවේ නැති නිසා,
    මම උබට අපහු වද දෙන්නේ නැ කියල හිතුවා :yes:

    උබ කියපු ටික ඒ විදියටම කියපු එකෙක්ට දීලා යන්තන් හදා ගත්තා :) :)

    මල්බෙරි elakiri කොල්ලා :yes::yes:

    නල්ල ඉස්තූතියි...රොම්බ යිස්තූතියි.....වැඩේ අව්ලක් නැතුව ගොඩ ගියානම් ඇති...ගම්පහ නිවහල් ඇහුවෙ නැත්ද ඕක හදන්න...මගෙන් අන්ලොක් වගයක් ඇහුව..සල්ලි දාන්න කිව්වම ලොවි ගහේ ගිහින් ද කොහෙද? සොප් එක ඕපෙන් කලාම එන්න....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Note edge screen ::(

    ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා

    GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක....

    NEXUS 5 ෆුල් සෙට් 10900/

    NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ado aparade bn, kamak na, mama iye gedara hitiye, podi rest ekak gatha

    eda mamai Onda Ax1 nui station eke hitiye..uba wa hoyaaganna oney una charger ekak ganna Onda ta..eeth uge laga no eka thibune ne...e nisa u giya...mage lagath ube no eka thibune ne.....