මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇමෝගෙම ඉල්ලීම පරිදි මේ ගොත මල්බීරියගෙ නොම්මරේ දෙන්න ඉතුව...කෝ ඕනෙ අය අත උස්සන්න බලන්න..හැබැයි මගෙන් අහන්න ඕනී අන්ලොක් විතරයි..ඒකත් ටෙxට් කලාම ඇති......මොනම වෙලාවකවත් ෆෝන් හදන හැටි වත් ෆ්ලෑශ් ෆඉල්වත් අහන්න බෑ..එහෙම උනොත් මම නොම්මරේ මාරු කරන්ව හරිය...ලෙඩ එන විදිහත් අහන්න බෙඈ.......හරිය...මම මල්බෙරිය
     
    samangprs

    Member
    May 6, 2016
    4
    0

    මචන්.උබට අමතකද උබත් ඕව ඉගෙන ගත්තෙ කාගෙන් හරි කියන එක.බොරු කයිය එපා.දන්න දෙයක් තියෙනවා නම් කියල දියන්.ඒකෙන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ.උබනෙ මහරගම පිලියන්දල පාරෙ jaya mobaie එක දාගෙන ඉදල ඒකෙදි iphone වල කෑලි ගලවල චාටර් හින්දද අලුත් නමක් දාගත්තෙ.හැබයි එලකිරියෙ උන්වනම් රවටන්න යන්න එපා.උබට මතකද දැනට අවුරුදු 3කට කලින් s2 එකක imei යක් වත් write කරන්න පුලුවන්ද.මම උබව සවුත්තු කරන්න හදනව් නෙමේ ඔය කයිය ගහන හැමෝටම වැඩ බෑ කියන එක එලකිරියෙ එවුන් දැනගන්න් ඕන.අනික උබ සමහර දේවල් අහන්න එපා කියල දාන්නෙ ඒව ඇත්තටම දන්නෙ නැති හින්දද කියන්න අකමැති හින්දද.උබ දැන් මාත් එක්ක තරහයි කියන්නෙත් උබ දන්නෙ නැති දෙයක් මගෙන් අහගන්න ගත්තම මම පෝන් එක අන්සර් කලේ නෑ කියල්නෙ.උබ අවුරුදු ගානක් මගෙන් වැඩ කරගෙන ගියා,මගෙන් අහගත්ත සෑහෙන ලොකු සම්බන්ධයක් තිබුන.සමහර වෙලාවට මිනිස්සුන්ට පෝන් ආන්සර් කරන්න බැරි වෙන වෙලාවල් තියනව ඉතින් ඒකට තරහ වෙලා හරියන්නෙ නෑනෙ.අර කතාවක් තියෙන්නෙ බල්ලෙකුට එක දවසක් ආදරෙන් සැලකුවහොත් ඌ දවස් සීයක් නැට්ට වනනවලු.මිනිහෙකුට දවස් සීයක් සලකල එක දවසක් බැරි උනොත් ඌ බල්ලෙකුටත් අන්ත වෙනව.
    මම උබට ගත්තෙ උබට විශ් කරන්න උබ ශොප් එකක් දානව කිව්ව හින්ද අදනෙ උබ ගැන හරියටම දැන ගත්තෙ.