මම සතුටින්ම ප්‍රතිපල අහපු චන්දේ.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    තමයි 2015 මයිනා පැරදුණු ජනාධිපතිවරණය. සිරිසේන අමු ගවයා තමයි. ඒත් නාකි මයිනා පැරදුණු එක පට්ටම පට්ට ෆීලිං එකක් එදා.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    තමයි 2015 මයිනා පැරදුණු ජනාධිපතිවරණය. සිරිසේන අමු ගවයා තමයි. ඒත් නාකි මයිනා පැරදුණු එක පට්ටම පට්ට ෆීලිං එකක් එදා.
    2005 තමා යකෝ චන්දේ. මාර feeling එකක් ඒක. උදේ 9 වගේ වෙද්දි රනිල් දිනලා කියලා තමයි හිතන් ඉදියේ. පට්ට අවුලෙන් ඉදියේ අපි.
    එක පාරට rupavahini එකට වීරවන්සයා ඇවිත් කිව්වා මහින්ද දිනලා තියෙන්නේ කියලා, නිල නොවන ප්‍රතිපල ලැබුනා කියලා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    goda kalekata passe math oya wassa ta vote kara,
    yes mayina epa wela

    eth my3 wada patan gaddima hithuna appa karapu gon wade kiyala uta vote karala. :sorry:

    results awa lesatama

    Easter attack, mayina ekka set wela ruling gov eka disband karanna hadapu eka.etc
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊට පස්සේ බෝම්බ කන කොට කොහොමද උබට දැනුන ෆිලින් එක 🤣🤣
    ඊට පස්සේ රට බංකොලොත් වෙලා කන්න නැතුව ඉද්දි කොහොමද උබට දැනුන ෆිලින් එක 🤣🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    මටත් , නාකී මයිනා පැරදුනා කියන්නේ පුදුම සතුටු දවසක්, අවංකවම ඕකා මලා කිව්වත් සතුටක් එන්නේ නෑ මොකද එදා තමයි ඕකව දේශපාලනිකව මැරුවේ