මම සහ කෙල්ල

kg85

Member
Jun 22, 2014
1
0
0
මචන්ල මගෙ කෙල්ල මට වඩා උසයි. මම අඩිය උස සපත්තු දැම්මාම නම් ඒක පෙන්නෙ නෑ. ඒත් අනිත් වෙලාවට පේනව බන් ඒක. ගෙවල් වලින් තවම දන්නෙ නෑ. මට කියපන් මේක අපි දෙන්නට ප්‍රශ්නයක් වේවිද කියල. හැම තිස්සෙම සපත්තු දාගෙන ඉන්නෙත් නෑනෙ මචන්.. උබලගෙ අදහස් කියපල්ලකො..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ල උස උනාට අවුලක් නෑ බං.. අනිත් ඒවා සෙට් නම්..:lol:
    ඒකත් බලපං ශේප් එකේ.. නැත්තං කැළණි ගඟේ පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි..:(

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ccaa6dca97b7f79184e8e3688dc9bac1.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම අවුලක් නැ බන් :) කෙල්ලට අඩි උස සෙරප්පු දාන්න එපා කියපන් උබත් ටිකක් අඩිය තියෙන එවා දපන් අනිත් එක උබෙ කොන්ඩෙ උඩට වගෙ ඉඅරප්න් බෙකම් දාපන්:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොල් ගස් උස උනාට ඉරන්නේ බිම දාලානේ බං. ඔන්න ඔහේ කරගෙන පලයන්..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ කියන විදිහට උසේ වෙනස අඟලක් වගේ නෙ. ඕක ගණන් ගන්න එප බන් කෙල්ල හොඳයි නම්. උඹේ හෙයාර් ස්ටයිල් එක වෙනස්කරගනින් ටිකක්. එතකොට සපත්තු නොදැම්මා කියල ලොකු වෙනසක් පේන එකක් නෑ. :yes: