
ඕනේ නෑ කියලා හිතුනා 
Gasa84
Senior Member Posts: 22,619
Join Date: Jan 2013
පොහොට්ටු වෙසාවෝ - Today, 09:36 AM
දැන් ඉන්නවා සන්තුවරු වගේ ....රට පුළුවන් තරන් ජාතිවාදය වාදය දෙසට තල්ලු කරලා කරලා ....දැන් ඉන්නවා ගල් ගිල්ල කොටළුවෝ වගේ ..
චන්දයක් පැරදිච්ච ගමන් සිතියම් පාට කර කර ගොන් මිනිස්සු අවුස්සලා ...දැන් අග්ගලා ගිලලා වගේ සොන්නයෝ හැතිකරේ
බලපන්කො ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ...

කෝ බන් ගාස...නැට්ටෙ ඉදන් ගොම ගාගත්ත නේද පොර...