Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම, සුරේශ්, සංජීවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉති අවසාන කොටස

දැන් ඉතිං ප්රේමය නැගලම යනවා.

හැබැයි ඉතිං හොරාට තමා. නැත්තම් ගුටි පූජාවනේ

අන්තිමට මුලින් ප්රේමවන්තයා වුන මම සපෝටර් වුනා

අනිච්චේ දුක්ඛේ කියන්නේ මේවාට

හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් නැති නිසා එක හිතින් උදව් කරා

පන්ති කාමර රකින එක තමා ලොකුම වැඩේ

ආන්ත්රාවයි

මෙන්න බොලේ අනතුරු ඇගවීම ආවා

අනේතවාසිකයින් පිරිසක් පණිවිඩය අරන් ආවා

"කපිල අයියා කිව්වා සුරේශ්ට පරිස්සම් වෙලා ඉන්න කියලා"

ලැම්බා ඉතිං හැම මගුලටම පනිනවනේ

"අපිට කවුරුත් ලොකු නෑ යකෝ"

මු කියලා ඇරපි නැතයි

දැන් ඉතිං ඉල්ලගෙනම තියා ගත්තා වගේ

කරුමෙට අමිලයත් නිවාඩු. ඌ හිටියනම් මේක ගොඩින්ම සේෆ් කර ගන්න තිබ්බා

කාලා වරෙන්කෝ දැන්

ස්කෝල ඇරිලා දැන් ඉතිං දෙවියන් බුදුන් සිහි කරගෙන ටවුම පැත්තට ගාටනවා

බස් ස්ටෑන්ඩ් එකට ගොඩවුනා විතරයි

"ඒයි සුරේශ් කැ.. මෙහේ වරෙන්"

විධානයත් එක්ක බලපුවාම කොල්ලොයි බල්ලොයි රැලක්

අදනම් පට්ට කෑමක් වගේ දාලා දුවන්න ඇයි යාළුවනෝ මුන්

"ඇයි අයියා"

දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මගේ අතිජාති මිත්රයා

"සංජීවනිත් එක්ක උඹේ තියෙන සම්බන්ධ නතර කරපං"

කුණුහරුප වැලකි. ගහන්න හැට හුට හමාරක්. ලොකුම චන්ඩියා සුරේෂ්ගේ දෑස මානේ

"අයියා ගහන්න කලින් මගේ කථාව අහන්න. ඊට පස්සේ වැරදිනම් මට ගහන්න"

අම්මට සිරි කොහෙන් ආපු ගටක්ද මන්දා මූ කියලා ඇරියේ නැතැයි

හැමෝම සයිලන්ස් මුගේ දිහා බලන් ඉන්නවා කථාව කියනකම්

ලැම්බටයි මටයි මේ වෙන දේ හිතා ගන්න බෑ

මූ ඔලුව උස්සලා බැලුවා චන්ඩින්ගෙන් නායකයා දිහා

"අයියා මම මේ කෙල්ලගෙන් ඇහුවේ නෑ. මේ කෙල්ල මගෙන් ඇහුවේ. අයියාගෙන් කෙල්ලෙක් ඇහුවොත් අයියා මොකද කියන්නේ. බෑ කිව්වොත් අපි නිකම්ම පොන්නයෝ වෙනවා නේද? මම වැරදිනම් මට ගහන්න"

අම්මට සිරි සෙට් එකම කරකවලා අත ඇරියා වගේ නෝ කථා නෝ සිනා

චන්ඩි නායකයා හැරුනා ලැම්බා දිහාට

"තෝ නේද මූට ගැහුවොත් බලා ගන්නම් කිව්වේ"

කියලා අැරපි නැතයි කණ පැලෙන්න

අසරණ ලැම්බා අවසානයේ සාර්ථකව තවත් වතාවක් කණ පලා ගත්තේය අදාල නැති දේකට හොම්බ දාලා

ප්රේමය අවසන් විය

සභාතොමෝ සතුටින් විසිර ගියේය....

[QUOTE="laksiri_abe, post: 19036747, member: 4758"] [SIZE="5"][COLOR="Red"]ඔන්න ඉති අවසාන කොටස[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-QzZDW8-_2ZM/VgpttaBDQhI/AAAAAAAAA_o/GwzgkMWY-YI/s1600/B0t1zjNCcAAT7GC.jpg[/IMG] [SIZE="5"]දැන් ඉතිං ප්රේමය නැගලම යනවා. හැබැයි ඉතිං හොරාට තමා. නැත්තම් ගුටි පූජාවනේ අන්තිමට මුලින් ප්රේමවන්තයා වුන මම සපෝටර් වුනා අනිච්චේ දුක්ඛේ කියන්නේ මේවාට හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් නැති නිසා එක හිතින් උදව් කරා පන්ති කාමර රකින එක තමා ලොකුම වැඩේ ආන්ත්රාවයි මෙන්න බොලේ අනතුරු ඇගවීම ආවා අනේතවාසිකයින් පිරිසක් පණිවිඩය අරන් ආවා "කපිල අයියා කිව්වා සුරේශ්ට පරිස්සම් වෙලා ඉන්න කියලා"[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-_todiEMusoU/VgpvtqJ4LMI/AAAAAAAAA_w/W06wyWJoBRk/s1600/Hi%2521_School_-_Love_On-0009.jpg[/IMG] [SIZE="5"]ලැම්බා ඉතිං හැම මගුලටම පනිනවනේ "අපිට කවුරුත් ලොකු නෑ යකෝ" මු කියලා ඇරපි නැතයි දැන් ඉතිං ඉල්ලගෙනම තියා ගත්තා වගේ කරුමෙට අමිලයත් නිවාඩු. ඌ හිටියනම් මේක ගොඩින්ම සේෆ් කර ගන්න තිබ්බා කාලා වරෙන්කෝ දැන් ස්කෝල ඇරිලා දැන් ඉතිං දෙවියන් බුදුන් සිහි කරගෙන ටවුම පැත්තට ගාටනවා බස් ස්ටෑන්ඩ් එකට ගොඩවුනා විතරයි "ඒයි සුරේශ් කැ.. මෙහේ වරෙන්" විධානයත් එක්ක බලපුවාම කොල්ලොයි බල්ලොයි රැලක් අදනම් පට්ට කෑමක් වගේ දාලා දුවන්න ඇයි යාළුවනෝ මුන් "ඇයි අයියා" දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මගේ අතිජාති මිත්රයා "සංජීවනිත් එක්ක උඹේ තියෙන සම්බන්ධ නතර කරපං" කුණුහරුප වැලකි. ගහන්න හැට හුට හමාරක්. ලොකුම චන්ඩියා සුරේෂ්ගේ දෑස මානේ[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-OaBRMggIRDk/Vgp1gg8g9aI/AAAAAAAABAA/FEW5p7KI3PY/s1600/6111232_f248.jpg[/IMG] [SIZE="5"]"අයියා ගහන්න කලින් මගේ කථාව අහන්න. ඊට පස්සේ වැරදිනම් මට ගහන්න" අම්මට සිරි කොහෙන් ආපු ගටක්ද මන්දා මූ කියලා ඇරියේ නැතැයි හැමෝම සයිලන්ස් මුගේ දිහා බලන් ඉන්නවා කථාව කියනකම් ලැම්බටයි මටයි මේ වෙන දේ හිතා ගන්න බෑ මූ ඔලුව උස්සලා බැලුවා චන්ඩින්ගෙන් නායකයා දිහා "අයියා මම මේ කෙල්ලගෙන් ඇහුවේ නෑ. මේ කෙල්ල මගෙන් ඇහුවේ. අයියාගෙන් කෙල්ලෙක් ඇහුවොත් අයියා මොකද කියන්නේ. බෑ කිව්වොත් අපි නිකම්ම පොන්නයෝ වෙනවා නේද? මම වැරදිනම් මට ගහන්න" අම්මට සිරි සෙට් එකම කරකවලා අත ඇරියා වගේ නෝ කථා නෝ සිනා චන්ඩි නායකයා හැරුනා ලැම්බා දිහාට "තෝ නේද මූට ගැහුවොත් බලා ගන්නම් කිව්වේ" කියලා අැරපි නැතයි කණ පැලෙන්න අසරණ ලැම්බා අවසානයේ සාර්ථකව තවත් වතාවක් කණ පලා ගත්තේය අදාල නැති දේකට හොම්බ දාලා[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-5DxSTC3gp8Y/Vgp2dfgFzhI/AAAAAAAABAI/6jtX4er5WNw/s1600/Secondary_school_classroom_Polonnaruwa_Sri_LankaR2.jpg[/IMG] [SIZE="7"][COLOR="Blue"]ප්රේමය අවසන් විය සභාතොමෝ සතුටින් විසිර ගියේය....[/COLOR][/SIZE] :):):):):):):):):):):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom