මම සූ ගියා

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Animals lage close up pictures aragaththa nam details ekka maru,post processing walin supiriyata gemak denna puluwan. Photos tika hodayi :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙච්චරද යකෝ....???? මන් මචන් අවුරුදු 20 කින් විතර සත්තු වත්ත බලන්න ගිහින් නැහැ... :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    hapoi Ganna wena saththu hitiyema nadda oyata :rofl:
    monawa unath habai lassanai photos tika:P (saththu tikanam apo harima kethai) :rofl:10+
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    ඔරන් ඔටන් කෑම ඉල්ලනවා නේද ළඟට ගියාම. මන් එක පාරක් රටකජු ඇට වගයක් දැන්මා. ඌ අල්ල ගන්න බැරි ඒවා අහුලන් හරි කනවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පහු ගිය සතියේ පොඩි එකා සූ ගියා.. සූ සූ ගාලා සත්තු.. කැමරාවෙං පොටෝ දෙක තුනක් ගත්තා..මෙන්න එව්වා

    11836869_10204675647793073_1219582081498757168_n.jpg

    පට්ට සෙල්ෆිය :rofl: