සමථ විදර්ශනා ගැන සැකයක් නෑ
මට පුලුවන් බුදුහාමුදුරුවොන්ගෙ ධර්මයයි ඊට පස්සෙ එකතු උන බමුණු දහමයි වෙන් කරල අදුන ගන්න.
ස්වාමින්වහන්සේගේයි බන මුදලාලිලාගේ වෙනස දන්නව.
ඒත් ඔය මාර්ගපල ලබල කියන බහුතරයකට ඕකවත් හරියට බෑ. මාර්ගපල ලාභී ධර්මයේ හැසිරෙනව කියන අයට ඩිප්රෙෂන් වලට බෙහෙත් දෙන්න ඕන. මාස තුනක් විතර ගියාම තමයි ඌටම තේරුම් යන්නෙ තමන් සෝවාන්ද නැත්තන් ඩිප්රෙස් වෙලා හිටියද කියල.