මම හදපු Suno Edit වලින් අ‍ාසම ටිකක් 😍🙋

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,560
    113
    ගොඩක් අය try කරනවාට වඩා මට suno එකෙන් සිංහල සෑහෙන natural විදිහට ගන්න පුළුවන් කියල හිතෙනවා. 😍

    මේ ටික නිකන් වෙලාවක අහල තියන්න දාල තියෙනවා. කැමති නම් මේවා ඔබලා mp3 download කරගන්නත් පුළුවන්.

    ගොඩක් එ‍්වා විකාර තමයි, හැබැයි අහද්දි අ‍ාතල්. 🤭

    1. කුවේණියේ lyrics ටික වෙනස් විදිහකින්.

    https://suno.com/song/5ae07adf-efe0-4f5d-b7b1-7afe9eb5f420?sh=OA2sfpTSqa9uXnYM

    2. අට්ටාපිටිය ගඟ දෙපසේ එකට 🤣👌

    https://suno.com/song/89a4679b-c2a9-4d88-8878-1014a404784a?sh=OSdVFVTv1mVAxywk

    3. එ‍්කෙම තව එකක්

    https://suno.com/song/c65369ba-d621-4df5-b082-213a88970f79?sh=KODLf9gD8y41kRi7

    4. @sanzilla jackcat ට හදපු එකක්. 🤣🤣 (⚠️ කුණුහරුප alert 😅)

    https://suno.com/song/c1c3bad9-444b-4acb-8133-f9c40bd1f874?sh=YljJJR8PdGKWYRga

    5. හාල් නැති කාලෙ ලපයට හදපු එකක්. මේක උගෙ song එකේ තාලෙටත් පුළුවන්. 🤣

    https://suno.com/song/8f8611a3-1dbd-4b0f-ba93-1661e201278f?sh=IVt2Jnx05Qt8r1Jm

    උතුරේ දකුණේ සදිසාවේ
    කටේ පැතුම
    පොල් ගෙඩියක් වේ
    හාල් නැතුව සිරි ලංකාවේ
    කීරි සම්බා කමු වැඩි ගාණේ

    අද මුළු රට
    එක මිටකට
    පොල් තුනකට
    යයි සතොසට

    නාඩුත් නැත
    කැකුළුත් නැත
    පෝලිම් අ‍ැත
    යමු පාරට

    ලපයට හූ
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඔයා සුනෝ ඒවා ටිකක් දැම්ම නිසා දාන්නෙ.ත්‍රෙඩ් එක හයිජැක් කිරීමක් වුනොත් සමාවෙන්නෙ. මේවත් සුනෝ ..

    • Like
    Reactions: Asmodeus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    ගොඩක් අය try කරනවාට වඩා මට suno එකෙන් සිංහල සෑහෙන natural විදිහට ගන්න පුළුවන් කියල හිතෙනවා. 😍

    මේ ටික නිකන් වෙලාවක අහල තියන්න දාල තියෙනවා. කැමති නම් මේවා ඔබලා mp3 download කරගන්නත් පුළුවන්.

    ගොඩක් එ‍්වා විකාර තමයි, හැබැයි අහද්දි අ‍ාතල්. 🤭

    1. කුවේණියේ lyrics ටික වෙනස් විදිහකින්.

    https://suno.com/song/5ae07adf-efe0-4f5d-b7b1-7afe9eb5f420?sh=OA2sfpTSqa9uXnYM

    2. අට්ටාපිටිය ගඟ දෙපසේ එකට 🤣👌

    https://suno.com/song/89a4679b-c2a9-4d88-8878-1014a404784a?sh=OSdVFVTv1mVAxywk

    3. එ‍්කෙම තව එකක්

    https://suno.com/song/c65369ba-d621-4df5-b082-213a88970f79?sh=KODLf9gD8y41kRi7

    4. @sanzilla jackcat ට හදපු එකක්. 🤣🤣 (⚠️ කුණුහරුප alert 😅)

    https://suno.com/song/c1c3bad9-444b-4acb-8133-f9c40bd1f874?sh=YljJJR8PdGKWYRga

    5. හාල් නැති කාලෙ ලපයට හදපු එකක්. මේක උගෙ song එකේ තාලෙටත් පුළුවන්. 🤣

    https://suno.com/song/8f8611a3-1dbd-4b0f-ba93-1661e201278f?sh=IVt2Jnx05Qt8r1Jm

    උතුරේ දකුණේ සදිසාවේ
    කටේ පැතුම
    පොල් ගෙඩියක් වේ
    හාල් නැතුව සිරි ලංකාවේ
    කීරි සම්බා කමු වැඩි ගාණේ

    අද මුළු රට
    එක මිටකට
    පොල් තුනකට
    යයි සතොසට

    නාඩුත් නැත
    කැකුළුත් නැත
    පෝලිම් අ‍ැත
    යමු පාරට

    ලපයට හූ

    niyamai yako...niyamai...adambaraii aaaaa
     
    • Like
    Reactions: IndrajithGamage

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    vxCgc5.jpg