මම හිඟාකන්න තීරණය කලා.. BMW comming soon baby.. 🚓🚓🚓🚓🚓🚓🚓🚓

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මගේ හැන්ඩ්සම් මූණ දැක්කම සිංහලු මට නොසලකා ඉන්න එකක් නෑ.8-)8-)8-)මට පාට් දාන ඔලුව ඉදිමෙච්ච සයිටම් ඇලජික් උපාධිකාරයෝ පව් ඉතිම්..:sneaky::sneaky::sneaky:

    423326566_7752421421476994_8232603764088968602_n.jpg


    423248149_7752421571476979_3770700987293341647_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    ඔහොම සීන් එකක් ශර්ලොක් හෝම්ස් පොතක තිබ්බා මතකද තොපිට? ඒකෙත් අර පට්ට සල්ලි කාරයෙක් අතුරුදන් වෙලා ඌව හොයලා බලනකොට ඌ කරන්නෙත් වෙස්වලාගෙන ලන්ඩන්වල හිගාකන එක.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    Lecturer salary ekata wada wadi kiyala pora digatama karai da danne na.
    Purumai area eka run karana un gen poriyal ekak kawe nathi eka
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    පැය 8ක් හිගා කවොත් 32ක්, weekend හිගාකන් නැතුව weekdays විතරක් හිඟා කාවොත් ලක්ෂ 6 හමාරක් විතර..
    IT අනාථයෝ senior level එකට ගියාම හම්බු කොරන ගාන 😂 cash හින්දා මුන්ට tax එකත් නෑ...ම්ම්ම්ම්....
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔහොම සීන් එකක් ශර්ලොක් හෝම්ස් පොතක තිබ්බා මතකද තොපිට? ඒකෙත් අර පට්ට සල්ලි කාරයෙක් අතුරුදන් වෙලා ඌව හොයලා බලනකොට ඌ කරන්නෙත් වෙස්වලාගෙන ලන්ඩන්වල හිගාකන එක.
    අනිවා මචන්. ඌත් පත්තරේට ආටිකල් එකක් දාන්න හිගන්නෙක් වෙන්නේ.
    ඕනෙම රටක හිගන මාෆියා එක තියෙනවා. ඕක නවත්තන්න බැහැ.
    ඔය සීන් ගැන කරපු වීඩියෝ, පොත්, පත්තර ආටිකල් එමටයි.
    දෙන මිනිහා අත් හැරලා දෙන්න ඕනේ නැත්තම් නොදී ඉන්න ඕනේ. දුන්නට පස්සේ උගේ ජාතකය හොයල වැඩක් නැහැ.