මම 10 ක් දුන්නා. එයා 20 ක් දුන්නා.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම 10 ක් දුන්නා.
    එයා 20 ක් දුන්නා.
    වැඩියෙන් දුන්න නිසා ඔයා හිතුවා එයා හොඳයි කියලා.
    ඒත් එයා ළඟ 100 ක් තිබුණා.
    මගෙ සන්තකේටම තිබුණෙ 10 ක් විතරයි.....

    එදා වගෙම අදත් ඔයා
    පොතේ කවරෙ ලස්සන දිහා බලලා
    ලස්සනම පිටු තියන පොත් මගහැර ගත්තා !

    - Copied
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    වැඩියෙන් දෙන එවුන් ලගට තමයි ඕකුන් යන්නේ.
    අඩුවෙන් දෙන උබ වගේ හිගන්නු එක්ක ඉන්න ඒකිට පිස්සු කියලා හිතුවද?
    ගෑණු ජෙනටිකලි බිල්ඩ් වෙලා තියෙන්නේ වැඩියෙන් සැප දෙන තැන් වලට ඇදෙන්න.
    ලස්සන පිටු පකටද කවරේ ලස්සන නම් ඇදලා ගත්තා දමලා ගැහුවා.
    අපරාදේ උබේ 10 කළුතර බෝධිය ලග ඉන්න හිගන්නෙක්ට දෙන්න තිබ්බා.
    අඩුකුලේ සිංහලුන්ට ඉන්ටනෙට් අහුවෙලා හිගනකම ප්‍රමෝට් කරන්න ලියන හෑලි අනේ අම්මපා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පව් ඒ ළමයට 10ක් පාඩුයි 🙁
    සමහර විට එයා පොත් කියවන්නේ නැතුව ඇති කවරේ පෙන්න පොත් රාක්කේ තියනවා ඇති 😌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,407
    166,796
    113
    එකමත් එක රටක
    තිබ්බ 10ත් දුන්නම උබ ලග මුකුත් නෑ නේ.
    අරුගේ ඉතුරු 80ත් ඉල්ලගෙන ඒකී වෙන එකෙක් හොයාගනී. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    100 තියනව කියල කිව්ව ගමන් දුවගෙන යන්න ඇත්තේ :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    100 තියනව කියල කිව්ව ගමන් දුවගෙන යන්න ඇත්තේ :lol:
    නෑ ඉතිං මුගේ මනී මැනේජ්මන්ට් අන්තිමයිනෙ. ඉතිං මේ වගේ එකෙක් එක්ක පවුල් කන්න පුලුවන්ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,843
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එයා 20ක් දෙනවා බලන් හිටියා
    සෙකන්ඩ් වෙන්න බැරි නිසා සන්තකේටම තිබුන 10 දීල දැම්ම
    එයා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකල් ඉඳලා මම ආයේ ගිහින් 10 ඉල්ලගන්නද?
     
    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    වැඩියෙන් දෙන එවුන් ලගට තමයි ඕකුන් යන්නේ.
    අඩුවෙන් දෙන උබ වගේ හිගන්නු එක්ක ඉන්න ඒකිට පිස්සු කියලා හිතුවද?
    ගෑණු ජෙනටිකලි බිල්ඩ් වෙලා තියෙන්නේ වැඩියෙන් සැප දෙන තැන් වලට ඇදෙන්න.
    ලස්සන පිටු පකටද කවරේ ලස්සන නම් ඇදලා ගත්තා දමලා ගැහුවා.
    අපරාදේ උබේ 10 කළුතර බෝධිය ලග ඉන්න හිගන්නෙක්ට දෙන්න තිබ්බා.
    අඩුකුලේ සිංහලුන්ට ඉන්ටනෙට් අහුවෙලා හිගනකම ප්‍රමෝට් කරන්න ලියන හෑලි අනේ අම්මපා.
    Holy shit 😂
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    සන්තකේම රු10ක් විතරක් තියෙන එකෙක් එක්ක යාලු වෙලා වැඩක් තියේද?
     
    • Sad
    Reactions: sakuntha1996