Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම 1st Semester අපේ Batch එකේ Top !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් දවස් තුනකට විතර කලින් 1st Semester එකේ GPA එක ආවා. අපේ Batch එකෙන් වැඩිම තියෙන්නේ මට. Batch එක කිව්වට එච්චරම ලොකු එකක් නෙවෙයි. ඔක්කොම ඉන්නේ 30ක් 40ක් විතර. ඒත් ඉතින් මේක මට ලොකු දෙයක්. මොකද මට මේ වගේ දෙයක් මීට කලින් ලැබිලා නෑ. දෙපාරක් ම A/L's කරලා, ඒකෙන් ගොඩයන්න බැරි උනු තැන තමයි, මේ අවුරුද්දේ ජනවාරි වල මේ Course එක කරන්න පටන් ගත්තේ.

ඇත්තටම කියනවනම් බං, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ, මම වැඩ කරපු විදිහට. මම හිතාගෙන හිටියේ මම විභාගේ පාස් ඇති කියලා විතරයි. මම වැඩ කරපු විදිහට මේ ලැබිච්ච ප්රතිඵලය මට ඉහටත් උඩින්.

මම මේ Thread එක දාන්න හේතු උන එකම කරුනත් ඒක නෙවෙයි. ඊයේ හවස මට කොළඹින් ලියුමක් ආවා. මගේ 1st Semester GPA එකට, මට Half Scholarship එකක් Present කරනවා කියලා. ඒ කියන්නේ මම ඊලග Semester එකට ගෙවන්න ඕන ගානෙන් බාගයයි(82000ක් ගෙවන්න ඕන නෑ, 41000යි ගෙවන්න ඕන). අපි කාගෙත් දෙමව්පියෝ අපිව මේ වගේ Course වලට යවන්නේ කහනවට නෙවෙයි නේ. ආමාරුවෙන් සල්ලි හොයලා අපිව ගොඩ දාන්න හදන ඒ අයට මෙහෙම හරි සහනයක් දෙන්න පුලුවන් එක හුගක් වටිනවා. හැබැයි මම මේක මහන්සි වෙලා ගත්ත ජයග්රහනක් නෙවෙයි. ඒක ගැන මට පොඩි දුකකුත් තියනවා. මගේ වාසනාවට හරි මෙහෙම දෙයක් ලැබිච්ච එක සිරාවටම ලොකු හයියක්.තාම මේ Semester එකේ වැඩත් හරියට Set කරගන්න බැරි උනා. ඒත් කරන්න පුලුවන් උපරිමය කරන්න Try එකක් දෙනවා

මම මේ Scholarship එක ගැනනම්, තාම අපේ Batch එකේ යාලුවොන්ටවත් කිව්වෙ නෑ. අපි හැමෝටම හුගක් සමීප Elakiriයේ ඉස්සල්ලම සතුට බෙදා ගන්න හිතුවා.

හැමෝටම ජය !!

[QUOTE="Nohim Ys, post: 13278145, member: 370237"] [SIZE="5"][CENTER]දැන් දවස් තුනකට විතර කලින් 1st Semester එකේ GPA:nerd: එක ආවා:). අපේ Batch එකෙන් වැඩිම තියෙන්නේ මට:yes:. Batch එක කිව්වට එච්චරම ලොකු එකක් නෙවෙයි:no:. ඔක්කොම ඉන්නේ 30ක් 40ක් විතර:rolleyes:. ඒත් ඉතින් මේක මට ලොකු දෙයක්. මොකද මට මේ වගේ දෙයක් මීට කලින් ලැබිලා නෑ:no:. දෙපාරක් ම A/L's කරලා, ඒකෙන් ගොඩයන්න බැරි උනු තැන:sorry: තමයි, මේ අවුරුද්දේ ජනවාරි වල මේ Course එක කරන්න පටන් ගත්තේ. ඇත්තටම කියනවනම් බං, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ:no:, මම වැඩ කරපු විදිහට:dull:. මම හිතාගෙන හිටියේ මම විභාගේ පාස් ඇති කියලා විතරයි:yes:. මම වැඩ කරපු විදිහට මේ ලැබිච්ච ප්රතිඵලය මට ඉහටත් උඩින්:):). මම මේ Thread එක දාන්න හේතු උන එකම කරුනත් ඒක නෙවෙයි. ඊයේ හවස මට කොළඹින් ලියුමක් ආවා. මගේ 1st Semester GPA එකට, මට Half Scholarship එකක් Present කරනවා කියලා:yes::D. ඒ කියන්නේ මම ඊලග Semester එකට ගෙවන්න ඕන ගානෙන් බාගයයි(82000ක් ගෙවන්න ඕන නෑ, 41000යි ගෙවන්න ඕන). අපි කාගෙත් දෙමව්පියෝ අපිව මේ වගේ Course වලට යවන්නේ කහනවට නෙවෙයි නේ:sorry::no:. ආමාරුවෙන් සල්ලි හොයලා අපිව ගොඩ දාන්න හදන ඒ අයට මෙහෙම හරි සහනයක් දෙන්න පුලුවන් එක හුගක් වටිනවා:sorry:. හැබැයි මම මේක මහන්සි වෙලා ගත්ත ජයග්රහනක් නෙවෙයි. ඒක ගැන මට පොඩි දුකකුත් තියනවා:yes::sorry:. මගේ වාසනාවට හරි මෙහෙම දෙයක් ලැබිච්ච එක සිරාවටම ලොකු හයියක්:yes:.තාම මේ Semester එකේ වැඩත් හරියට Set කරගන්න බැරි උනා. ඒත් කරන්න පුලුවන් උපරිමය කරන්න Try එකක් දෙනවා:yes::) [COLOR="Red"][SIZE="5"]මම මේ Scholarship එක ගැනනම්, තාම අපේ Batch එකේ යාලුවොන්ටවත් කිව්වෙ නෑ:no:. අපි හැමෝටම හුගක් සමීප Elakiriයේ ඉස්සල්ලම සතුට බෙදා ගන්න හිතුවා:yes::D. [/SIZE][/COLOR] හැමෝටම ජය !! [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom