මම 1st Semester අපේ Batch එකේ Top !!

Nohim Ys

Well-known member
  • දැන් දවස් තුනකට විතර කලින් 1st Semester එකේ GPA:nerd: එක ආවා:). අපේ Batch එකෙන් වැඩිම තියෙන්නේ මට:yes:. Batch එක කිව්වට එච්චරම ලොකු එකක් නෙවෙයි:no:. ඔක්කොම ඉන්නේ 30ක් 40ක් විතර:rolleyes:. ඒත් ඉතින් මේක මට ලොකු දෙයක්. මොකද මට මේ වගේ දෙයක් මීට කලින් ලැබිලා නෑ:no:. දෙපාරක් ම A/L's කරලා, ඒකෙන් ගොඩයන්න බැරි උනු තැන:sorry: තමයි, මේ අවුරුද්දේ ජනවාරි වල මේ Course එක කරන්න පටන් ගත්තේ.
    ඇත්තටම කියනවනම් බං, මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ:no:, මම වැඩ කරපු විදිහට:dull:. මම හිතාගෙන හිටියේ මම විභාගේ පාස් ඇති කියලා විතරයි:yes:. මම වැඩ කරපු විදිහට මේ ලැබිච්ච ප්‍රතිඵලය මට ඉහටත් උඩින්:):).

    මම මේ Thread එක දාන්න හේතු උන එකම කරුනත් ඒක නෙවෙයි. ඊයේ හවස මට කොළඹින් ලියුමක් ආවා. මගේ 1st Semester GPA එකට, මට Half Scholarship එකක් Present කරනවා කියලා:yes::D. ඒ කියන්නේ මම ඊලග Semester එකට ගෙවන්න ඕන ගානෙන් බාගයයි(82000ක් ගෙවන්න ඕන නෑ, 41000යි ගෙවන්න ඕන). අපි කාගෙත් දෙමව්පියෝ අපිව මේ වගේ Course වලට යවන්නේ කහනවට නෙවෙයි නේ:sorry::no:. ආමාරුවෙන් සල්ලි හොයලා අපිව ගොඩ දාන්න හදන ඒ අයට මෙහෙම හරි සහනයක් දෙන්න පුලුවන් එක හුගක් වටිනවා:sorry:. හැබැයි මම මේක මහන්සි වෙලා ගත්ත ජයග්‍රහනක් නෙවෙයි. ඒක ගැන මට පොඩි දුකකුත් තියනවා:yes::sorry:. මගේ වාසනාවට හරි මෙහෙම දෙයක් ලැබිච්ච එක සිරාවටම ලොකු හයියක්:yes:.තාම මේ Semester එකේ වැඩත් හරියට Set කරගන්න බැරි උනා. ඒත් කරන්න පුලුවන් උපරිමය කරන්න Try එකක් දෙනවා:yes::)

    මම මේ Scholarship එක ගැනනම්, තාම අපේ Batch එකේ යාලුවොන්ටවත් කිව්වෙ නෑ:no:. අපි හැමෝටම හුගක් සමීප Elakiriයේ ඉස්සල්ලම සතුට බෙදා ගන්න හිතුවා:yes::D.


    හැමෝටම ජය !!​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    congratulations33.gif
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
    • Like
    Reactions: Pink panther