"මම Atheist නෙමෙය්, මම දාර පල්ලි කාක්කෙක්" Richard Dawkins කියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113


    ලංකාවේ නිරාගමිකයන්ගේ සාස්තෘවහන්සේ වන Richard Dawkins තමන් Church Crow බව ප්‍රසිද්දියේ පිළිගනී

    "අනේ ස්වාමිනි අපේ රහස් හෙළි කොරන්ට එපා" යැය් කියමින් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති නිරාගමික සංසදයේ සාමාජිකයින් හඬා වැටෙය්
     

    Sen-lu

    Well-known member


  • ලංකාවේ නිරාගමිකයන්ගේ සාස්තෘවහන්සේ වන Richard Dawkins තමන් Church Crow බව ප්‍රසිද්දියේ පිළිගනී

    "අනේ ස්වාමිනි අපේ රහස් හෙළි කොරන්ට එපා" යැය් කියමින් නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති නිරාගමික සංසදයේ සාමාජිකයින් හඬා වැටෙය්

    මෙය AI generated වීඩියෝවක් බව සමස්ත ලංකා එක්සත් රැඩිකල් සංගමය නිවේදනයක් නිකුත්කර ශපතකර ඇත. බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න 😁
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මොකාද මූ ??
    උබ මුගේ අනුගාමිකයෙක් ද ? :rofl:
    උඹ ඇයි ටිපර් උනේ එක පාරටම . කව්රු හරි උඹව mention කරන්න කලින් දුවන් ඇවිත් comment කළා නේ ?😂
     
    • Haha
    Reactions: N A K A M U R A

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේකෙ කියන්නෙ “I am not a believer, but I like the culture”.

    කඩ්ඩ පොඩ්ඩක් හිරයි වගේ රිඩක්ස් කොළුවට 😂