bump
mall_9n Well-known member Apr 19, 2026 1,308 3,157 113 Jul 31, 2026 #81 bump Reactions: craabeysinghe and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,815 15,085 113 35 Spain Jul 31, 2026 #82 mall_9n said: bump Click to expand... බාල සොකට් බන්. ඒවාට හරියට කෙනෙක්ට් වුනේ තැති වුනාම ඔහොම වෙනවා. Reactions: $onny and waca
randext86 Well-known member Feb 24, 2009 1,662 1,967 113 Here and there Aug 11, 2026 #83 මම ගිය සතියේ නාරහෙන්පිට ඉඳලා කඩවතට ගියා E7 UBER එකක. ඒක හරියටම Tata Nano එකට මෝටරයක් හයි කරලා වගෙ. ඇතුල නම් කිසිම කොලිටියක් නෑ. පිටිපස්සෙ ලෑලි වගේ සීට් එකක් තියෙන්නෙ. මෝටරෙ සද්දෙ ඇතුලට ගොඩක් ඇහෙනවා, වාහනෙ ගැස්සෙනවා. ඩ්‍රයිවර් කිව්වා ඇත්ත රේන්ජ් එක 180km කියලා. ඒකෙනුත් බැටරියේ අන්තිම 20% ට වැටුනම AC ඔටෝ off වෙනවලු, අන්තිම ටික වීදුරු ඇරගෙන යන්න ඕනලු. Reactions: craabeysinghe, Inigo Montoya and Nidarshana_k
මම ගිය සතියේ නාරහෙන්පිට ඉඳලා කඩවතට ගියා E7 UBER එකක. ඒක හරියටම Tata Nano එකට මෝටරයක් හයි කරලා වගෙ. ඇතුල නම් කිසිම කොලිටියක් නෑ. පිටිපස්සෙ ලෑලි වගේ සීට් එකක් තියෙන්නෙ. මෝටරෙ සද්දෙ ඇතුලට ගොඩක් ඇහෙනවා, වාහනෙ ගැස්සෙනවා. ඩ්‍රයිවර් කිව්වා ඇත්ත රේන්ජ් එක 180km කියලා. ඒකෙනුත් බැටරියේ අන්තිම 20% ට වැටුනම AC ඔටෝ off වෙනවලු, අන්තිම ටික වීදුරු ඇරගෙන යන්න ඕනලු.
Nidarshana_k Well-known member Feb 19, 2022 29,864 1 51,829 113 ප*යාගල sorry.com Aug 12, 2026 #85 අලිබබා එකේ ලක්ශ 12යි.චීනෙ ලක්ශ 4 ක් වත් නැතුව ඇති Reactions: Inigo Montoya
S Sam8 Junior member Jan 3, 2016 38 29 18 Monday at 10:51 AM #87 Bumbzy said: සිරාවට මිනිස්සු පව්.... BYD ත් ඔය වගේ වෙයිද.... Click to expand... ඔය සෙතේම තමයි. BYD තව ටිකක් කල් අල්ලන් ගිහෑකි Reactions: dinuksha_asela
Bumbzy said: සිරාවට මිනිස්සු පව්.... BYD ත් ඔය වගේ වෙයිද.... Click to expand... ඔය සෙතේම තමයි. BYD තව ටිකක් කල් අල්ලන් ගිහෑකි
Inigo Montoya Well-known member Nov 15, 2025 7,815 15,085 113 35 Spain Wednesday at 11:31 AM #89 mall_9n said: BAW චාජරේ පිච්චුනා .... Click to expand... ඕක නම් වෙන්නේ සවුත්තු සොකට් නිසා බන්. හරියට කනෙක්ට් වුනේ නැති වුනාම ලොකු කරන්ට් එකක් අදිනකොට ස්පාක් වදිනවා. ස්පාක් එකට රත්වෙලා උණු වෙනවා.
mall_9n said: BAW චාජරේ පිච්චුනා .... Click to expand... ඕක නම් වෙන්නේ සවුත්තු සොකට් නිසා බන්. හරියට කනෙක්ට් වුනේ නැති වුනාම ලොකු කරන්ට් එකක් අදිනකොට ස්පාක් වදිනවා. ස්පාක් එකට රත්වෙලා උණු වෙනවා.