Edit 8.59 am : අවුරුදු 5 අැතුළෙ නොකරපු නිසා නිල වශයෙන් deans list දාන් නෑලු. එ‍්ක අවුලක් නෑ ඉතින්. මගෙ 3.82 SGPA එක එහෙම නෑ කියල කාටවත් කියන්න බෑනෙ. මට එ‍් අැති. කලින් Thread එක edit නොකර යටින් තියෙනවා.
.....
ඔව් මේක පම්පෝරියක් තමයි. එපා උන් කියවන්න එපා.
අවුරුදු ගාණකට පස්සෙ මම semester එකක් කරේ. මහ ලොකුවට මැරීගෙන පාඩම් කරේ නෑ. හැබැයි දෙයියන්ගෙ පිහිටෙන් මොළේ බැහැලා නෑ. A 4 යි, A minus 2 යි, B+ එකයි. Semester GPA 3.82.
(dean's list ගන්නෙ 3.78 න්)
මේකෙ තොපිට අාතල් දිදී මම Exam එකක් ලිව්වා කියල හිතන්නවත් පුළුවන්ද? ඔව් බං, ජනවාරි මාසෙ අන්තිම සතියෙ ඉඳලා පෙබරවාරි මුල වෙනකල් තිබ්බෙ. වැල් හැදිල්ල ගැන ටොම් පචවල ඉඳලා සම්පූර්ණ cockzilla branding පාරම ගැහුවෙ ඕක අස්සෙම තමයි.
මට ඕන වුණේ මෙහෙමත් පුළුවන් කියල හැමෝටම පෙන්නන්න. උඹලා හිතාගෙන ඉන්න විදිහට සිරිමත් ළමයෙක් වෙලා විතරක් නෙවෙයි කැම්පස් වැඩ ගොඩ දාන්න පුළුවන්. මේ මාස 6 ට කරපු assignment ගාණට වඩා කැම්පස් කෙල්ලො ගාණකට හුකලා තියෙනවා. හැබැයි deans list.
මම එළිපිටම මොන හුත්තක් කරත් කැම්පස් එකෙන් කටක් අරින් නැත්තෙ එ‍් නිසයි. පිට ඉන්න ගොබ්බ හැත්තට අැරියස් වුණාට කැම්පස් එකේ අයට මගෙ පුද්ගලික ජීවිතේ අදාළ නෑ. කැම්පස් එක අැතුළට ගියාම මම හොඳට වැඩ පෙන්නන student කෙනෙක්, එතනින් පිටදි මම වැඩිහිටි පුරවැසියෙක්. එච්චරයි.
අැරියස් කාට හරි තිබුණා නම් දැන ගන්න දැම්මෙ. අා ඔව්, මේ කියන්නෙ තුම්පනේ ගැන නෙවෙයිනෙ. මොරටුව කැම්පස් එක ගැන. සැකයක් තියෙන ඕන කෙනෙක්ට හොයලා බලලා තහවුරු කරගන්න පුළුවන්. බුදු සරණයි.

Last edited: