මම forex කරන්න පටන් ගන්නයි හදන්නේ help

aiwi

Member
Jul 8, 2016
270
23
0
මම forex කරන්න පටන් ගන්නයි හදන්නේ help

මචන්ලා මම forex කරන්න පටන් ගන්නයි හදන්නේ. සාර්ථකව කරන යාලුවන්ගෙන් ලබාදෙන
උපදෙස් ඉතා අගය කරමි.
සැහෙන්න එළකිරියේ තියෙන treads කියෙව්වා. හැමෝටම thanx.

ගොඩ ගියපු යාළුවො ඉන්නවනම් කියන්න පුලුවන්ද දරාගන්න පුළුවන් එහෙමාත් නැත්තම් සාර්ථක කරගන්න පුළුවන් හොඳම stop loss ගණන pips කියක්ද කියල. මොකද මට තේරුනේ
order ekak දාපුවම කෙලවෙන්නේ යන trend එක වෙනස් වෙන්න කලින්
අපි දරාගන්න loss එකේ අගය මත කියල.
මේක හරියට කරන කෙනෙක් කියන්න පුලුවන්ද pips කීයක් stop loss තියනවාද කියලා ? take profit නම් dependanle නේද ?
practical ගාන කියන්න ඔයාලා denata කරගෙන යන. මට වගේම ඉගෙනගන්න ආස
සහ කෙල උන අයට උදව්වක් වෙයි