මම ignore කරපු අය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙතන පළවුන අනෙකුත් කමෙන්ට් සැලකිල්ලට ගෙන විද්වත් විණිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ගත්ත තීරණය අනුව ඔබ‍ට මෙහි සිටින සාමාජිකයන් ignore කරනවට වඩා ලේසියි ඔබගේ එළකිරි එකවුන්ට් එක වසාදමා යන එක බව දැනුම් දීමට කැමැත්තෙමු. 😁 එයින් ඔබගේත් අප එළකිරි සාමාජිකයන්ගේත් වටිනා කාලය ඉතුරුකර ගැනීමට මහගු පිටිවහලක් වෙනබව අප උදක්ම විස්වාස කරමු. මෙපමණ කලක් සියළුම දුක්ඛ දොම්නස් දරාගෙන අප හා රැදීසිටියාට ඔබ‍ට එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මාගේ ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිමු. 😁😁

    ආමෙන් :lol:
     
    • Love
    Reactions: Ryan08

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේකයි මහත්තයෝ scene එක මේ වගේ ලබ්බවල් දදා නාස්ති කරන්න කාලයක් උබට තියෙනවද, කීයක් හරි හොයාගන්න තියෙන වෙලාවෙ ගොන් ලබ්බවල් share කර කර හැමිනෙනවා, පව් ඕයි සේනාධිපතියා නිකමුන්ට mediocre traffic තියෙන website එකක post දාන්න සල්ලි දෙනවා