Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම JVP ඔබ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මේ තරහා ගිහින්? මම අහලා තියෙන විදියට සත්තුන්ටනම් තරහා යන්නෙ රිදුනාම.

කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.

දේශපාලන පක්ෂයක් තෝරා ගනිද්දි ඔය කියපු ඒවා තමා මිනිස්සු බලන්නෙ. පාන් මිළඅඩු කරයිද? නිකන් කන්න සහනාධාර දෙයිද? බඩු මිළ අඩුවෙයිද කියලා දැන් හිතන අය අඩුයි. මොකද එහෙම හිතලා ජේආර්ට දීලා කාපු ඇට අට මිනිස්සුන්ට තාම මතකයි.

මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්...

පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්...

උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්....

දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්...

ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්....

බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්...

මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.

[QUOTE="Kaalidasa, post: 16360996, member: 381345"] [SIZE=5]ඇයි මේ තරහා ගිහින්? මම අහලා තියෙන විදියට සත්තුන්ටනම් තරහා යන්නෙ රිදුනාම. කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ. දේශපාලන පක්ෂයක් තෝරා ගනිද්දි ඔය කියපු ඒවා තමා මිනිස්සු බලන්නෙ. පාන් මිළඅඩු කරයිද? නිකන් කන්න සහනාධාර දෙයිද? බඩු මිළ අඩුවෙයිද කියලා දැන් හිතන අය අඩුයි. මොකද එහෙම හිතලා ජේආර්ට දීලා කාපු ඇට අට මිනිස්සුන්ට තාම මතකයි. මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්... පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්... උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්.... දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්... ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්.... බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්... මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom