මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?

    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය

    Edit:
    යකුනේ මේක තෙරුරුම් ගනිල්ලා.....

    ඕනෑම කෙනෙකුට අසීමිත බලයක් ලැබුනාම එක කොයි පක්ෂ පාට උනත් උන් බලයෙන් අන්ධ වෙනවා....
    ඒ වෙලාවට උබල වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ අසීමිත බලයක් ගත් පාලකයෝ නෙවෙයි , පසුපසින් ඉන්න ශක්තිමත් විපක්ෂයක් , එක හින්දා මේ වෙලාවේ අපි අපේ හෙට ගැන හිතනවා නම් , අද බලයට ආපුවාම දැන් කන එක ඩබල් කරලා කන්න බලන් ඉන්න සොන්න යු ඇන් පි සහ රෙදි හෝදන ජා.හේ.කරුමයට දෙනවාට වඩා ජේ.වී.පි යට දෙන එක හොදය

    Last edited:
    • Like
    Reactions: supun_sg

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය

    000204AE.gif
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    paksha deshapalaneta wada mama wishwasa karanne pudgala deshapalane..
    mokada hama pakshekama hoda minissu wagema pal horuth innawa...
    so this time aniwa MR ta nam loweth X denne na :) :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය
    උබත් වික්‍රමභාහු වගෙ මනුස්සයෙක් වගෙ කිසිම දෙකින් සතුටට පත් වෙන්නෙ නැති සැහිමකට පත් වෙන්න බැරි හොද නරක දකින්න බැරි අණ්ඩුවක් කියන්නෙ 100% හරි පැත්තකුත් නෙමෙ 100% වැරදි පැත්තකුත් නෙමෙ :oo: හැමදෙම වැරදි දකින මනුස්සයෙක් වෙන්න ඔන උබ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට පක්ෂයක් නැත , මම හැමදාම ප්‍රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්‍රති පක්ෂය සමගය

    Shakthimath vipakshyaka awasyathawa ....ratata danena mohothak...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .

    ane palayan ban yanna.....USA ethakota ratawalata balaya pawathwagena yanna dena game kohomda....anika ada danawadaya arthika washayen fail wegena enne.....eka me arthikaawapathayenma pennum kerenawa...me arthika awapathaya hamuwe nagigena enne Samajawadi arthakaramayak thiyena ratawal
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .
    මොන වාදෙත් හරියනව රටට ආදරය කරන මිනිස්සු අතට බලය ගියාහම එ වගෙම රට ගැන හිතන මිනිස්සු ඉන්නවානම් සිමිත පිරිසක් නෙමෙ වැඅරදි අපෙ රටට වෙලා තියෙන දෙට අපි ඔක්කොගෙම වැරදි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,925
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙකයි සමාජවාදය කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි . පේනවනේ රුසියාව. විරුද්ද එකාව මරනවා. චීනෙත් එහෙමනේ. ලෝකේ ගොඩක් රටවල් දියුණු උනේ ලිබරල් ක්‍රමය හින්ද, ලංකාවටත් ගැලපෙන්නේ ලිබරල් ක්‍රමය විතරයි .

    ඇයි බන් උඹට ඇස් කන් පේන්නේ නැද්ද ඇමෙරිකන් බල්ල මහ ලොකු ප්‍රජාත්න්තවාදියා කරපු අපරාධ ටික.
     
    • Love
    Reactions: Kumbhakarna22

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන වාදෙත් හරියනව රටට ආදරය කරන මිනිස්සු අතට බලය ගියාහම එ වගෙම රට ගැන හිතන මිනිස්සු ඉන්නවානම් සිමිත පිරිසක් නෙමෙ වැඅරදි අපෙ රටට වෙලා තියෙන දෙට අපි ඔක්කොගෙම වැරදි

    aniwa.......

    gamanpilala...patalila ....wage aya anduwen eliyata avilla ratata adarayak thiyenawanam wada pennana oni kalayak meka
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    ඇයි බන් උඹට ඇස් කන් පේන්නේ නැද්ද ඇමෙරිකන් බල්ල මහ ලොකු ප්‍රජාත්න්තවාදියා කරපු අපරාධ ටික.

    samajawadaya - danawadhaya

    prajathantrawadaya - ekadipathiwadaya

    :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වසර 66ක් අසමත් ධනවාදය සමග තවත් ලතවෙමුද? නවීන සමාජවාදය තුලින් යහපත් සමාජයක් කරා යාමට අත්වැල් බැද ගමු ද?

    ඇත්ත කියපන්. උඹ ලාල් කාන්ත නේද? :P:P