මම SLAS කරන්න්‍ර් නැහැ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ow neh. Hadissiyewath age limit eka 32 kaloth nam naduwata kalin unath exam thiyanna puluwnneda ehnm?

    Ow bn sirlata meka thama niyama chance eka. Mama dekala thiyenwa bn katu meti gapu gewl wala ayath enewa clz zoom waladi. Kohoma salli denwada dnne e aya
    ow ban
    rajayawath 32 kaloth hari
    murandu nowi anith aya
    ganawath hithala
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    naaki pakayo aran tami oya service kela wela tiyenne awurudu 25 karanna oni ;3
    ඔව් ඔය 28 කරලා තියෙන්නෙ මෙහේ අය graduate වෙන වයසත් එක්ක. 25 වගේ හොදයි, ඒත් එක්කම 22 වගේ වෙනකොට වත් graduate වෙන්න දුන්න නම් කට්ටිය ඔය රජයේ ඒවා පස්සෙ යන එකකනුත් නැහැ.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් ඔය 28 කරලා තියෙන්නෙ මෙහේ අය graduate වෙන වයසත් එක්ක. 25 වගේ හොදයි, ඒත් එක්කම 22 වගේ වෙනකොට වත් graduate වෙන්න දුන්න නම් කට්ටිය ඔය රජයේ ඒවා පස්සෙ යන එකකනුත් නැහැ.
    mun rajaye job denne naa kiwwa neda 2022 dan mokkda mee magula
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    @kasunkaru ඒ රිකෲට් කරන්නෙ නැත්තෙ 2022 අලුතින් ගැසට් කරලා . දැනට ගැසට් කරපු ඒවට exam තියලා කට්ටිය ගන්නවා.
    මේ දෙසැම්බර් වලත් අලුත් ඒවා දැම්මා බන් ගොඩක්. කොහොමත් මේවගේ වේකන්ට් ආවම ගන්න වෙනවනෙ.

    අනෙක උන් අදහස් කලේ , අර අභ්‍යාසලාභී පත්වීම් වගේ ඒවා වෙන්නත් පුලුවන් .
     
    • Like
    Reactions: kasunkaru

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba owa hithan nathuwa oka liyanna nam plan kare padam karapan :yes: mokakhari karala oka thawa masa kihipayakin thiyayi. puluwan tharam ikmanata thiyanawa nam thamai hoda exam ekak nisa.

    papers kiyakatada bn ready wenna ona okata ?
     
    • Like
    Reactions: sakuntha1996

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    @kasunkaru ඒ රිකෲට් කරන්නෙ නැත්තෙ 2022 අලුතින් ගැසට් කරලා . දැනට ගැසට් කරපු ඒවට exam තියලා කට්ටිය ගන්නවා.
    මේ දෙසැම්බර් වලත් අලුත් ඒවා දැම්මා බන් ගොඩක්. කොහොමත් මේවගේ වේකන්ට් ආවම ගන්න වෙනවනෙ.

    අනෙක උන් අදහස් කලේ , අර අභ්‍යාසලාභී පත්වීම් වගේ ඒවා වෙන්නත් පුලුවන් .
    central bank wage call karanne nati weida next year?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    central bank wage call karanne nati weida next year?
    දන්නෑ බන් හරියට, නමුත් ඔය සර්විස් වලට කට්ටිය ගානට ඉන්න නිසා වේකන්සි ආවොත් ගන්න වේවි සමහර විට
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕපන් එක , ගැසට් කරේ ඒජ් ලිමිට් 28 වෙනකල්, දැන් කට්ටියක් කියනවා 32 වෙනකල් ඕනෙලු, ඔය ඒකට නඩු දාල තියෙන්නෙ.
    itin ban kalinuth open eke age limit thibune 28 ne..
    munta dan da nadu danna mathak une?
    oya wagema tamai eka eka andu walata kemathi widiyata exam wala age limit wenas karanneth.. :oo:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    :lol::lol: උන්ට මොනවද next year එකේ කොරන්න තියෙන්නේ ???
    next year tamai gaama tiyenne. cbsl ekata political influence tiyena eka habaawa habai un gaama gahuwe nattan rata meeta kalin bankolot. ublge gon anduwe paw okkoma hodanne cbsl eka udin. cbsl eka mokak karannada sir apu gaman taxes okkoma ain karala pissu kelapu ekata. gon bayyo hama ekatama dan baninne cbsl ekata gon sir pissu kelina ekata cbsl palida
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    uba owa hithan nathuwa oka liyanna nam plan kare padam karapan :yes: mokakhari karala oka thawa masa kihipayakin thiyayi. puluwan tharam ikmanata thiyanawa nam thamai hoda exam ekak nisa.

    papers kiyakatada bn ready wenna ona okata ?
    මම පේපර්ස් නම් 20ක් වගේ කලෙක්ට් කරගත්තා. පන්ති වලත් දෙනවා . කල් යනකොට එපා වෙන නිසා කිව්වෙ එහෙම.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඕන එකෙකුට exam ලියන්න පුළුවන් විදියට ඕවා අවුරුදු 60 වගේ දැම්ම නම් ඉවරයි. (දැන් පෙන්ෂන් වයස 65). අර ලෝ එන්ට්‍රන්ස් ලියන අන්කල්ලා සෙට් එකත් සතුටින් ඕකත් ලියාවී. විභාග ගාස්තු වලින් ගානක් හොයාගන්නත් පුළුවන්. පන්ති කරන එවුන්ටත් ආදායම් හොදයි. හැමෝම සතුටුයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    itin ban kalinuth open eke age limit thibune 28 ne..
    munta dan da nadu danna mathak une?
    oya wagema tamai eka eka andu walata kemathi widiyata exam wala age limit wenas karanneth..
    ඔය එකපාරක් කවුරු හරි අන්ඩුවක් 30ට හරි 32 කට හරි ගැසට් කරලා . ඔය ඒක අල්ලන් දගලන්නෙ. නමුත් දිගටම වගේ තිබුණෙ 28. ඔය ගොඩක් අය 2020 ලියපු අය, එතකොට හැබැයි වයස ඕකේ. නමුත් ආයෙත් පාරක් ලියන්න ඕනේ නිසාද කොහෙද ඊට අවුරුද්දකින් ගැසට් කරපු එකේ age එක වෙන්ස් කරන්නලු.

    අනෙක එහෙම බැලුවම විශ්‍රාම යන වයසට එනකල් ඇදන් යන්න වේවී.

    ඕන එකෙකුට exam ලියන්න පුළුවන් විදියට ඕවා අවුරුදු 60 වගේ දැම්ම නම් ඉවරයි. (දැන් පෙන්ෂන් වයස 65). අර ලෝ එන්ට්‍රන්ස් ලියන අන්කල්ලා සෙට් එකත් සතුටින් ඕකත් ලියාවී. විභාග ගාස්තු වලින් ගානක් හොයාගන්නත් පුළුවන්. පන්ති කරන එවුන්ටත් ආදායම් හොදයි. හැමෝම සතුටුයි.
    අනිවා අනිත් අයටත් නඩුවක් දාන්න පුලුවන් මුන් දිනුවොත්, 60 වෙනකල් ඕනෙ කියලා .
    ------ Post added on Dec 18, 2021 at 9:09 PM
     
    • Sad
    Reactions: pasansnoop

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ලංකාවේ සුපිරි admnistration එකක් නෙහ් තියෙන්නේ...ඕවාට යන්න එපා බන්...පින් පඩි ගන්න
    ow oke inna unta panuwo gahala marenna one. minissu rasthiyadu karala salli nasthi karanawata :no: