මම SSL දාගත්තෙ InfinityFree එකෙන්, ඒත්...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කම්පියුටර් එකේ අවුලක් නැතුව ssl වැඩ කරනව
    ඒත් ෆෝන්වල හරියට වැඩ කරන්නෙ නෑ certificate එක දුන්න කම්පැනිය අවුල් කියල
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකටද බං paid ඒවා ගන්නේ. Letsencrypt or Cloudflare දාපන්කෝ.
     
    • Like
    Reactions: AnuradhaRa