# මම_කැමතියි_ඵ්_ආදරය_වෙන්න.……❤

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    # මම_කැමතියි_ඵ්_ආදරය_වෙන්න.……❤

    .

    #මම_ඔයාළව_ඵක්කගෙන_යනවා
    #පුංචි_ටිුප්_ඵකක්😊

    අපි ලෑස්තිවෙමු
    ලස්සන පුංච් දූපතක
    ටිුප් ඵකක් යන්න දැන්.
    ලොකුවට කළමනා අවශයය නැහැ.

    අපි මෙි ගමන යන්නේ හැඟීමි සහ දැනීමි සමඟ කවුරැත් නොයන ලස්සන පුංචි දූපතකට. හැමෝටම යන්න අවසර ලැබෙන්නෙත් නැහැ. හැඟීමි සහ දැනීමි වලට අවසර ලැබෙනවා මෙි දූපතට යන්න.

    ගොඩබිමින් ඵහා තමයි මෙි දූපත පිහිටලා තියෙන්නේ.

    මෙිකේ ඉන්නවා

    දුක
    සතුට
    සන්තාපය
    සැනසීම
    සමෘද්ධිය
    අාඩමිබරකම
    මහන්තත්තකම
    අඬවැඩියාව
    තෘප්තිය
    පුඤ්ඤාාව

    මෙි හැමෝම ඉන්නවා
    ඵකඵක්කෙනාට අාවෙිනික විදිහට ඵයාළගේ සතුට ඵයාළා ලබනවා.

    දැන් ටිුප් ඵක යන්නේ කවුද හැඟීමි සහ දැනීමි.

    වෙලාව ගතවුනා.

    මෙි පුංචි දූපතට කිලෝමීටර් කිහිපයක් ඵහායින් ලොකූ කුණාටුවක පෙරනිමිති පහළ වෙනවා.

    කාළගුණ නිවෙිදනයක් යනවා තව මිනිත්තු කිහිපයකින් අර පුංචි දූපත වටකරගනී කියලා.

    ජීවිත අාරක්ෂකයෝ නිවෙිදනයක් නිකුත් කරනවා දූපත පුරා.

    ඉක්මනින් පිටවෙන්න මෙි දූපතෙන්.
    විශාළ කුණාටුවක් ඵනවා මෙි පැත්තට.

    කටිටිය ඵහෙන් පනිනවා. මෙහෙන් පනිනවා. හරි කළබළයක්.

    කැඩිචිච බෝටිටු පවා රෙපෙයාර් කරලා කටිටිය නැඟළා ඉක්මනින් පිටත් වෙනවා.

    අනිත් හැමෝම බෝටිටු වලට නැඟළා යන්න හදනකොට

    අාදරය

    අාදරය ඵහෙම යන්නෑ.

    අනිත් අයට යන්න උදවි කරනවා අාදරය.

    අාදරයට ඵහෙම යන්න බෑ,

    අනිත් හැමෝටම උදවි කරන්න ඔිනි අාදරය.

    ❤ඔයා නඟින්න...
    මං ඵන්නමි..

    කටිටියටම බෝටි වලට නඟින්න උදවි කරනවා අාදරය.

    ❤ ඔය මොකද කරන්නේ....
    ඉක්මණට බෝටිටු වලට නඟින්න

    ඵයා හැමෝම ගැන බළනවා.
    ඵහෙමයි අාදරය.

    ඔක්කොම බෝටිටු වලින් පිටත් වෙළා යනවා පේනවා.

    අන්තිමට අාදරය බලනවා ඵයා පිටවෙන්න.
    ඵක බෝටිටුවක් වත් නෑ.

    ඵන්න ඵන්න අහස වළාකුළු වලින් බරවෙනවා
    හාත්පස අන්ධකාරය වෙළා ගන්නවා.
    වැස්සකට මොහොතකට පමාවක් තියනවද කියලා හිතාගන්නවත් බෑ.

    සුළු මොහොතකින් මහා වැස්සක් ඵක්ක
    සුළි කුණාටුවක් කඩාගෙන වැටෙනවා.
    ලොකු වැහි බිංඳු වැටෙනවා.
    ගස්වැල් අැඹරෙනවා.

    අාදරය දකිනවා සමෘද්ධිය බෝටිටුවෙන් යනවා.

    අාදරය අඬගහනවා

    ❤ සමෘද්ධිය...
    සමෘද්ධිය....

    මෙි මාව බෝටි ඵකෙන් දාාගෙන යන්න. මම මෙහේ....

    😎 මට බෑ,,,,
    මට බෑ,,,

    මෙිකේ රන් රිදී මුතු මැණික් පිරිලා. මෙිකේ ඉඩ නෑ,,,,

    Iam sorry...
    Iam verry sorry....

    සමෘද්ධිය අාදරය අතඅැරලා යනවා.

    අාදරයට පේනවා තව බෝටිටුවක් ඵනවා.

    ❤ අනේ මහන්තත්තකම...

    මහන්තත්තකම.. මම මෙහේ..

    අනේ මාව දාගෙන යන්න....

    අාදරය කෑ ගහනවා..

    😏 මට බෑ,,
    මට බෑ,,

    ඔයා මෙි මඩ නාගෙන.. ජරාව ගාගෙන...
    මට බෑ දාගෙන යන්න මම යනවා....

    මහන්තත්තකම අාදරයට පිටුපා යනවා.

    ❤තව බෝටි ඵකක් ඵනවා හිමින්

    කවුදෝ ඉකිබිඳින ශබිධයක් අැහෙනවා

    අඬවැඩියාව....

    අඬවැඩියාව...

    මෙි මාව දාගෙන යනවද
    මම මෙි අාදරය...

    😢මට බෑ,,,
    මට තනියම අඬන්න ඔිනි..

    මම යනවා..

    අඬවැඩියාව අාදරයට ඉඩක් දෙන්න සූදාානමි නැහැ.

    ❤තෘප්තිය ඵනවා

    තෘප්තිය.. මම අාදරය..
    මම මෙිහේ...

    තෘප්තියට අැහෙන්නෙවත් නෑ

    තෘප්තියෙන්නේ ඵන්නේ😊

    තෘප්තිය අාදරයට අැහුමිකන් නොදීම යනවා.

    අාදරය සියළු බලාපොරොත්තු අත අරින්න ඔන්න මෙන්න තියෙද්දි.

    වලාකුළු කළු වෙලා.
    වැහි වතුර හරි සැරට වැටෙනවා.
    ඔබ හිතන්න තව ටිකකින් වෙන දේ මේ දූපතට.

    අෑතින් කවුදෝ කතා කරන හඬක් අැහෙනවා.
    අර මීදුමි කළුවර අස්සෙන්.

    පුංචි බෝටිටුවක් ඵහෙට මෙහෙට වැනෙනවා.
    පේන්නෑ හරියටම.

    💛 අාදරය ඵන්න..
    ඉක්මනට නඟින්න..
    පරක්කු වෙන්න ඵපා..
    ඔයා මොනවද මෙචිචර වෙළා කලේ.....

    අාදරය දුවගෙන අැවිත් බෝටි ඵකට නඟිනවා. කවුද කියලා නොබලම. අනතුරෙන් ගැළවෙන්න.

    නැග්ගා විතරයි බෝටි ඵක මීදුම මැද්දෙන් කුනාටුවෙන් බෙිරගෙන අැවිත් අාදරයව ගොඩට දාානවා.

    අාදරයට තවම හරි හැටි අඳුන ගන්න බෑ මෙයාව. ෂොක් ඵක වගේ අාදරයට.

    බෝටිටුවෙන් බැහැලා ජීවිතය බෙිරගෙන ඵළියට ඵනකොට ඵයාට හමුවෙනවා

    පුඤ්ඤාාව

    අාදරය පුඤ්ඤාාවෙන් අහනවා

    ❤ පුඤ්ඤාාව කවුද අර..
    මාව බෝටිටුවෙන් දාගෙන අාවෙි කවුද......
    කවුද ඵයා......?

    💜 ඵ් තමයි කාළය

    පුඤ්ඤාාව කියනවා.

    අාදරය

    සමෘද්ධියට ඔයාට ඉඩ නෑ
    මහන්තත්තකමට ඔයාව ගනන් ගන්න ඔින් නෑ

    අඬවැඩියාව ඔයාව පුතික්ශේප කරනවා.

    තෘප්තියට ඔයාව පේන්නෑ

    නමුත් අාදරය කාළයට විතරයි ඔයාගේ නියම වටිනාකම තේරැමි ගන්න පුළුවන්කම තියෙන්නේ.

    අාදරයට විතරයි සාමය ගේන්න පුළුවන්කම තියෙන්නේ කියළා

    කාළය විතරයි දන්නේ.

    ඵහෙම කියලා පුඤ්ඤාාව හිමිහිට අැවිදගෙන යනවා.

    ඔබ කුමක්ද සිතන්නේ.....?

    #මම_කැමතියි_ඵ්_අාදරය_වෙන්න.……❤

    ගත්තෙ FB ධනාත්මක චින්තනය