මය්ක්‍රොලැටිස්- ලෝකයේ සැහැල්ලුම ලෝහය
මේක බෝයින් සමාගම එච් ආර් එල් ලැබොරටරීස් සමග එකතු වෙලා තමයි නිර්මානය කරලා තියෙන්නේ.සැහැල්ලුම ලෝහය වගේම සැහැල්ලුම අමුද්‍රව්‍ය වශයෙනුත් මෙය සලකන්න පුලුහන්. දැනගැනීමට ලැබැන ආකාරයට මෙහි ව්‍යුහය සකස් වෙලා තියෙන්නෙ නිකල් ,පොස්පරස් ආස්‍රිතව සැකසූ දැලිසක් ආකාරයෙන්. මේක කොච්චර සැහැල්ලුද කියනවානම්, මෙහි බර වාතයෙනුත් 99.9% බවයි වාරතා වෙන්නේ.. හැබැයි පාවෙනවාද නම් දන්නෙ නෑ. ඒවගේම මෙම නිපැයුම අපේ ඇටකටු වල අභ්‍යන්තර ව්‍යුහයට ද සමානකම් දක්වනවා.. බෝයින් සමාගම මෙම අමුද්‍රව්‍ය යොදාගෙන වඩාත් සැහැල්ලු ගුවන් යානා තැනීමට බලාපොරොත්තු වෙනවා...පහත දැක්වෙන්නේ එම ලෝහමය අමුද්‍රව්‍යේ ඡායා රූපයක්...
https://en.wikipedia.org/wiki/Metallic_microlattice
https://www.rt.com/news/318280-super-light-air-metal/

Last edited:
ඉස්සරහට මරු මරු දේවල් හදයි ඕකෙන් 