මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම නං මචන් දේසපාලනේ දන්නා දවසේ ඉදලාම ජ.වී.පෙ තමා

    එලේවල් වලට කරේ පොලිටිකල්..ඉතින් හොද දැනුමක් තියෙනවා
    පලයන් යන්න. උඹට මොන ජවිපෙද.බයියගෙ සාටකෙ පොරවගෙන බුදියගනින්:growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දැක්ක විදියට නම් උබ හොද යු එන පි කාරයෙක්. ජවිපෙ කොහෙවත් කොටි සමරලා නැහැ. ජවිපෙ කොටින්ට ස්ම්දා විරුද්දව හිටපු පක්ෂයක්.

    චන්දික සුනාමි සහන මණ්ඩලය ගෙබවම එක මහින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාම එක විරුද්ද උනේ ජවිපෙ. එකට ජවිපෙ විර්ද්ද නොවනා නම් ස්වයන්පලනය ක්ටින්ට ඒ කළෙම දෙනවා

    එට පස්සේ රනිල්ගේ පෙඩරල් සාම ගිවිසුම. මේකට විරුද්දවෙලා ආණ්ඩුව පෙරලලා. අයිත මහින්ද බලයට ගෙනව්වේ ජවිපෙ. ජවිපෙ මුලික වෙලා රනිල්ව පරද්දුවේ නැත්තම් අද රනිල් කොටින්ට පාලනය දීලා

    මහින්ද යුද්දේ කරන්න පස්ස ගහනකොට, ලබ්බෙන්ද ගහන්නේ කියල අහනකොට.. වාසු ඩිලාන් මර්වින් සාම පාගමන් යනකොට කොටි යුදමය වශයෙන් පරද්දන්න ඕනි කියල සංකල්පය මිනිසුන්ගේ ඔලුවට දාලා මිනිස්සු පටි තදකරගන්න සුදානම් කෙරෙව්වේ ජවිපෙ. එකට හෙළ උරුමය වගේ පක්ෂ වල සහයත් ලැබුන.

    අද උබ අදහස් අරනවා ජවිපෙ කොටි සමරනවා වගේ දෙයක්.
     
    :yes::yes:
     
    patu deshapalana wasi ganna me wage boru wapurana kalakanninta henama gahanna ona..prabakaran ge hinawath dan munta hodayi..mewa wishwasa karana un lankawe inna eka thama duka.

    මචන් උබ තාමත් ඔය පො*න පරපුරට කඩේ යනවද බන්. මේ බලපන් උන් කලින් දාපු පොස්ට්...
    දැන් නම් delete කරලද දන්නෙත් නෑ

    VdNYFl.jpg
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උඹට ඕන එකක් උඹ කරගනින්. හැබැයි උඹ ජවිපෙ කියල මිනිස්සු රවට්ටන්න එපා. :frown:
    ජවිපෙ කොහොමත් කරන්නනෙ මිනිස්සු රවට්ටන එක තමයි බන්.මේකට රවට්ටනව කිව්වට වඩා ගැලපෙන්නෙ ගොනාට අන්දවනවා කියන වචනෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දැක්ක විදියට නම් උබ හොද යු එන පි කාරයෙක්. ජවිපෙ කොහෙවත් කොටි සමරලා නැහැ. ජවිපෙ කොටින්ට ස්ම්දා විරුද්දව හිටපු පක්ෂයක්.

    චන්දික සුනාමි සහන මණ්ඩලය ගෙබවම එක මහින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාම එක විරුද්ද උනේ ජවිපෙ. එකට ජවිපෙ විර්ද්ද නොවනා නම් ස්වයන්පලනය ක්ටින්ට ඒ කළෙම දෙනවා

    එට පස්සේ රනිල්ගේ පෙඩරල් සාම ගිවිසුම. මේකට විරුද්දවෙලා ආණ්ඩුව පෙරලලා. අයිත මහින්ද බලයට ගෙනව්වේ ජවිපෙ. ජවිපෙ මුලික වෙලා රනිල්ව පරද්දුවේ නැත්තම් අද රනිල් කොටින්ට පාලනය දීලා

    මහින්ද යුද්දේ කරන්න පස්ස ගහනකොට, ලබ්බෙන්ද ගහන්නේ කියල අහනකොට.. වාසු ඩිලාන් මර්වින් සාම පාගමන් යනකොට කොටි යුදමය වශයෙන් පරද්දන්න ඕනි කියල සංකල්පය මිනිසුන්ගේ ඔලුවට දාලා මිනිස්සු පටි තදකරගන්න සුදානම් කෙරෙව්වේ ජවිපෙ. එකට හෙළ උරුමය වගේ පක්ෂ වල සහයත් ලැබුන.

    අද උබ අදහස් අරනවා ජවිපෙ කොටි සමරනවා වගේ දෙයක්.

    එතකොට ජෙප්පො යුද්දෙ කාලෙ ඒ කියන්නෙ 2008 පඩි වැඩිකරන්න කියල සමස්ත ලන්කා වැඩවර්ජනයක් තියන්න ගියේ ඇයි බන්?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට ජෙප්පො යුද්දෙ කාලෙ ඒ කියන්නෙ 2008 පඩි වැඩිකරන්න කියල සමස්ත ලන්කා වැඩවර්ජනයක් තියන්න ගියේ ඇයි බන්?

    කවද්ද මචං ???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,787
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැමිල්නෙට් එකේ තියෙන්නෙ උන්ට කොටි සමරන්න දුන්නෙ නැහැ කියලනෙ

    Sri Lanka bans Remembrance events at Mu'l'livaaykkaal
    [Sat, 16 May 2015, 17:03 GMT]
    The occupying State of Sri Lanka has banned the Northern Provincial Council (NPC) members in Mullaiththeevu from taking part at the memorial events to be held at Mu'l'livaaykkaal with the participation of the public, according to an order issued by the SL courts in Mullaiththeevu following a police complain, Deputy Speaker of NPC Antony Jeganathan told TamilNet Saturday. The latest move is a gross violation hurting the sentiments of Eezham Tamils, Mr Jeganathan said.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690

    Tamil net wageda wahal net machan.:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට මත 2010 වගේ මචං. හරි කල කියමුකෝ. දැන් එකෙන් යුද්දෙට උන පාඩුව මොකද්ද??:)

    :lol::lol::lol::lol:

    යකෝ මහින්දය (උඹල කියන විදියට) ලබ්බෙන්ද යුද්ධ කරන්නෙ කියල ඇහුවාම. ලබ්බෙන් හරි යුද්ධ කරන්න කියල කියපු උන් යුද්දෙ උච්චම දවස්වල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවනව. ඒක සාර්තක උනානන් වෙන්නෙ රටේ ආර්තිකේ ඇදන් වැටෙන එක රටට රැපියල් බිලියන ගානක පාඩුවක් වෙන එකට. යුද්ධ කටේ ආයුධ ගන්න දහඅතේ ණය වෙලා ඉන්න වෙලාවක ඕක උනාම කොහොමද කියල හිතපන්කො.

    Thursday, July 10, 2008, 12:15 GMT

    Organizers of the island wide strike in Sri Lanka today said the industrial action was a stunning victory and managed to cripple a large number of regular services in Sri Lanka.

    However the government says all the services are functioning smoothly and the opposition plans for a nationwide strike have failed.

    The strike today was planned by the Sri Lanka Marxist Party, Jantha Vimukthi Peramuna (JVP) to urge the government to increase salaries by 5,000 rupees, to grant the cost of living allowance and to decrease the bus and railway fares. The main Opposition UNP supported the JVP call.

    Sri Lanka has the highest rate of inflation in the region as consumer prices in the country have risen by nearly 30% from a year ago.

    JVP parliamentarian K.D. Lal kantha who is also the leader of the trade union federation of JVP said the strike was 70%successful and would consider resorting to such action in the next few weeks to pressure government to take action over the burning issues.

    The government said the strike had little impact on essential services in the country. The military was kept in standby to take over essential services since last night. The Inspector General of Police has also cancelled leave of the entire police force with immediate effect, fearing of any uprisings in the country

    http://www.colombopage.com/archive_08/July10121510SL.html

    මේ තියන්නෙ ගෙඩි පිටන් දාලා. වර්ජනය සාර්තක උනානන් ආමි එක පවා අත්‍යාවශ්‍ය සේවා වලට දාන්න ආන්ඩුව බලාගෙන ඉදලා තියෙන‍්‍නෙ. උතුරෙ කොටි ගහද්දි ආම් එක දකුනෙ අත්‍යවශ්‍ය සේවා වල වැඩ කරන්න. කාලකන්නි යූඇන්පීයත් ජෙප්පන්ට සප් එක දීලා ඒකට. තූ.

    යකෝ යුද්ධයක් යන වෙලාවක ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන එක ගැන කතා කරන්න ඔිනිද? ලබ්බෙන් හරි යුද්ධ කරපන් කියපු උන් කරන්න ඕනි වැඩක්ද මේක? වෙලවට රජයේ සේවකයන්ට ‍ජාත්‍යාලය තිබ්බ හින්ද වැඩවර්ජනය සාර්තක උන් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol::lol:

    යකෝ මහින්දය (උඹල කියන විදියට) ලබ්බෙන්ද යුද්ධ කරන්නෙ කියල ඇහුවාම. ලබ්බෙන් හරි යුද්ධ කරන්න කියල කියපු උන් යුද්දෙ උච්චම දවස්වල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවනව. ඒක සාර්තක උනානන් වෙන්නෙ රටේ ආර්තිකේ ඇදන් වැටෙන එක රටට රැපියල් බිලියන ගානක පාඩුවක් වෙන එකට. යුද්ධ කටේ ආයුධ ගන්න දහඅතේ ණය වෙලා ඉන්න වෙලාවක ඕක උනාම කොහොමද කියල හිතපන්කො.

    http://www.colombopage.com/archive_08/July10121510SL.html

    මේ තියන්නෙ ගෙඩි පිටන් දාලා. වර්ජනය සාර්තක උනානන් ආමි එක පවා අත්‍යාවශ්‍ය සේවා වලට දාන්න ආන්ඩුව බලාගෙන ඉදලා තියෙන‍්‍නෙ. උතුරෙ කොටි ගහද්දි ආම් එක දකුනෙ අත්‍යවශ්‍ය සේවා වල වැඩ කරන්න. කාලකන්නි යූඇන්පීයත් ජෙප්පන්ට සප් එක දීලා ඒකට. තූ.

    යකෝ යුද්ධයක් යන වෙලාවක ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන එක ගැන කතා කරන්න ඔිනිද? ලබ්බෙන් හරි යුද්ධ කරපන් කියපු උන් කරන්න ඕනි වැඩක්ද මේක? වෙලවට රජයේ සේවකයන්ට ‍ජාත්‍යාලය තිබ්බ හින්ද වැඩවර්ජනය සාර්තක උන් නැහැ.

    ලොල් මහින්ද මාසෙන් මාසෙට පළාත් සභා විසිරුවා විස්රුව ච්ච්න්දේ තියන්න හොදයි යුද්ද කාලේ.
    මහිදට කොට්න්ට සල්ලි දෙන්න හොදයි ටිරාන් අලස් කියන්නේ මම නෙමයි:lol:
    ගෝටාට මිග් ගේනකොට හොරකම් කරන්න හොදයි
    මෝටර් ගේනකොට කට් එක තියාගන් හොදයි:lol::lol:
    ඒවගෙන් යුදෙට බාදාවක් වෙලා නැහැ

    වැඩ වර්ජනයක් කලාම යුද්දෙට පාඩු උනා. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල් මහින්ද මාසෙන් මාසෙට පළාත් සභා විසිරුවා විස්රුව ච්ච්න්දේ තියන්න හොදයි යුද්ද කාලේ.

    පළාත් සභා කඩ කඩ චන්දෙ තිබ්බෙ ප්රේමදාසා මුලින්ම ඒක තමයි අද වෙනකන් එකට පළාත් සභා චන්ද තියන්නෙ බැරි. අනික පළාත් සභා චන්දයක් තිබ්බම යුද්දෙට වෙන පාඩුව මොකක්ද අයිසෙ? බන්කොලොත් තර්ක එපා.

    මහිදට කොට්න්ට සල්ලි දෙන්න හොදයි ටිරාන් අලස් කියන්නේ මම නෙමයි:lol:

    ඕවත් නිකන් මහින්ද හොරා කෑව කියන කතා වගේම තමා. මහින්දයට යුද්දෙ සල්ලි ආකරයක් නන් මොකටද ඕයි උ යුද්දෙ ඉවර කලේ. කොටින්ගෙන් සල්ලි අරන් පුලුවන් කාලෙකට යුද්දෙ ඇද ඇද ඉන්න තිබ්බනේ.

    ගෝටාට මිග් ගේනකොට හොරකම් කරන්න හොදයි
    මෝටර් ගේනකොට කට් එක තියාගන් හොදයි:lol::lol:
    ඒවගෙන් යුදෙට බාදාවක් වෙලා නැහැ

    වැඩ වර්ජනයක් කලාම යුද්දෙට පාඩු උනා. :lol:

    මිග්, මෝටාර් ගෙනාවේ යුද්දෙ තිගටම තියාගෙන වවන් කන්නද? එහෙනන් මොකටද හලෝ යුද්දෙ ඉවර කලේ මහින්දයා?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පළාත් සභා කඩ කඩ චන්දෙ තිබ්බෙ ප්රේමදාසා මුලින්ම ඒක තමයි අද වෙනකන් එකට පළාත් සභා චන්ද තියන්නෙ බැරි. අනික පළාත් සභා චන්දයක් තිබ්බම යුද්දෙට වෙන පාඩුව මොකක්ද අයිසෙ? බන්කොලොත් තර්ක එපා.

    ප්‍රේමදාස තිබ්බ කියල මහින්ද තියන්න ඔනිඅද ??

    ඕවත් නිකන් මහින්ද හොරා කෑව කියන කතා වගේම තමා. මහින්දයට යුද්දෙ සල්ලි ආකරයක් නන් මොකටද ඕයි උ යුද්දෙ ඉවර කලේ. කොටින්ගෙන් සල්ලි අරන් පුලුවන් කාලෙකට යුද්දෙ ඇද ඇද ඉන්න තිබ්බනේ.

    මහින්ද යුද්දේ කරන ගමනුත් කෑව. යුද්දේ එවර වෙලා එක පෙන්නලත් කෑව. කොටින්ට සල්ලි දීපු එක බොරු නම් ටිරාන්ට නඩු දන්නා එපයි. යුද්දේ එවර නොකලානම් රටේ තියන මිනිසුන්ගේ රැල්ල අනිත් පැත්තට හැරෙන බව දන්නවා එකයි. කොහොමත් ඒ තිබ්බ තත්වෙට යුද්ද නොකර බැරි උනා

    මිග්, මෝටාර් ගෙනාවේ යුද්දෙ තිගටම තියාගෙන වවන් කන්නද? එහෙනන් මොකටද හලෝ යුද්දෙ ඉවර කලේ මහින්දයා?

    කවුද තියාගන්න කියල කිවුවේ?? මෝටර් උණ්ඩයක් ගෙන සල්ලි වලින් කොටසක් මැටිය ගහගත්තම් එකේ පාඩුව මටද උබටද ? පොදුවේ හමොටමද ?? යුද්දේ කරේ නැහැ කියල කොහෙද කියල තියෙන්නේ යුද්දේ කළා ඒ වගේම එකෙන් හොරකනුත් කල